1. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව-7

    අපි නොදන්න රුසියාව-7 සුප්‍රසිද්ධ රුසියානු ගුවන් යානා සැලසුම්කරුවෙක් වූ සහ මිග්-29 යානයේ සම නිර්මාතෘවරයෙක් වූ අයිවන් මිකොයාන් මහතා පසුගිය මස 24 වෙනිදා මෙළොව හැරයේය.එවිට ඔහුගේ වයස අවුරුදු 89ක් වූ බව රුසියානු රූපවාහිනී නාලිකාව වාර්තා කරන ලදි.ඔහුගේ මාමා වූ ආර්ටෙම් මිකොයාන් ,මිකෙයාන් - ගෘවිච්...
  2. HarshaLulzSec

    යුද ටැංකි අංගනය-2

    යුද ටැංකි අංගනය-2 ශීතල යුද සමයේ නිපදවූ එතරම් සාර්ථක නැති ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකියක් වූ ටී-80(T-80) යුද ටැංකි 3000ක් පමණ යළි රුසියානු හමුදාවේ සේවය පිණිස කැදවන්නට ක්‍රෙම්ලිනය තීරණය කර තිබෙන බව පසුගිය මාසයේදී මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.ටී-80 යනු 1976 වර්ෂයේදී සේවයට එක් කල තුන්වන...
  3. HarshaLulzSec

    පෘථිවිය එදා සහ අද

    පෘථිවිය එදා සහ අද පෘථිවිය ජනාවස වීම ආරම්භ වීමේ පටන් මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙන්ම දේශගුණික විපර්යාස නිසාද විවිධ වෙනස්කම් වලට ලක්ව තිබේ.මෙම වෙනස්වීම සහ වෙනස් කිරීම් මනාව දිස්වන්නේ ගුවනේ සිට පෘථිවිය නිරීක්ෂණය කිරීමේදීය.ඒ සඳහා චන්ද්‍රිකා භාවිතා කල යුතුය.නමුත් එවැනි හැකියාවක් තිබෙන්නේ ලෝක රටවල්...
  4. HarshaLulzSec

    සෝවියට් දේශයේ අභ්‍යාවකාශ අවිය

    සෝවියට් දේශයේ අභ්‍යාවකාශ අවිය සීතල යුද්ධය නිමවී ශත වර්ෂ කාලකට පමණ පසුව අභ්‍යාවකාශයේදී වෙඩි තැබූ එකම තුවක්කුව කරළියට පැමිණියේය.1970 දශකයේදී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ස්ථාපනය කල ආර්-23එම් කාර්ටෙච්(R-23M Kartech) නම් අවිය බලවත් ගුවන් යානා අවියක ව්‍යුත්පන්නයකි.මි.මී.23හි මුල් අවිය නිපද වූයේ...
  5. HarshaLulzSec

    තෙල් ගෑස් සහ යුද්ධ-2

    තෙල් ගෑස් සහ යුද්ධ-2 තෙල් ගෑස් සහ යුද්ධ ලිපියේ දෙවන කොටසින් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ලොව පුරා විහිදී තිබෙන වැදගත් සහ තීරණාත්මක තෙල් සහ ගෑස් ප්‍රවාහන නළ මාර්ග ගැනයි.මින් සමහරක් තවමත් සැලසුම්වලට පමණ සීමා වී තිබෙන අතර තවත් සමහරක් ඉදිකිරීම් අරඹා තිබේ.ලෝක භූදේශපාලනික සිතියම වෙනස් වීමට එක්...
  6. HarshaLulzSec

    අභ්‍යාවකාශයේ සිට උතුරු කොරියාව

    අභ්‍යාවකාශයේ සිට උතුරු කොරියාව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ලබාගත් උතුරු කොරියාවේ අගනුවර වූ පියොන්ජියෑන්ග් හි දුර්ලභ වීඩියෝ පටයක් පසුගිය කාලයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.මෙම වසරේ මැයි මස 30 වනදා ලබාගෙන තිබෙන මෙම වීඩියෝපටය ඔස්සේ උතුරු කොරියාවේ ජීවිතය,තදබදයක් හෝ මෝටර් රථයක් හෝ දක්නට...
  7. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව-6

    අපි නොදන්න රුසියාව-6 උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව රුසියානු දේශසීමාව අසල රටවල ප්‍රති මිසයිල ආරක්ෂණ පද්ධති පිහිටුවීම නිසා එල්ල වී තිබෙන තර්ජනයට පිළිතුරක් ලෙස රුසියානු මව් භූමියෙන් වෙන්ව පිහිටා ඇති කලිනින්ග්‍රාඩ් ප්‍රදේශයේ අති නවීන මිසයිල ආරක්ෂණ පද්ධති ස්ථානගත කිරීම පුටීන්...
  8. HarshaLulzSec

    න්‍යෂ්ඨික සබ්මැරීනයක් තුල ජීවිත

    න්‍යෂ්ඨික සබ්මැරීනයක් තුල ජීවිත නෞකාවක සේවය කරනවාට වඩා සබ්මැරීනයක් තුල ජීවත් වීම බොහෝ කටුක අත්දැකීමක් බව අමුතුවෙන් කිවයුතු නැත.නමුත් නාවිකයෙක් වශයෙන් සිය රට වෙනුවෙන් එවැනි දුෂ්කර කර්ත්ව්‍යයන් පවා භාරගැනීමට සිදුවේ.සබ්මැරීනයක් ජීවිතය තවමත්, නගරයක තදබදය සහිත කාමරයක් තුල ජීවත් වීමට සමානය.නමුත්...
  9. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව-5

    අපි නොදන්න රුසියාව-5 ප්‍රොජෙක්ට් 636.3 පන්තියට අයත් "කොල්පිනෝ" නම් රුසියානු සබ්මැරීනය එරට කළු මුහුදු නාවික ඇණිය රඳවා තිබෙන නොවරොස්සිස්ක් වරායට රැගෙන ඒමට කටයුතු සූදානම් බව වාර්තාවේ.මෙම සබ්මැරීනයේ තිබෙන විශේෂත්වය වන්නේ සතුරු රේඩාර් පද්ධතියක ආවරණ පරාසයක් මෙන් තුන්-හතර ගුණයක් දුරක සිට ඉලක්ක...
  10. HarshaLulzSec

    නැසියනොහැකි මිනිසා

    නැසියනොහැකි මිනිසා කියුබානු විප්ලවයේ නායකයා සහ කියුබාවේ හිටපු ජනපති ෆිඩෙල් කැස්ත්‍රෝ පසුගිය 25 දින අභාවප්‍රාප්ත විය.1959 වර්ෂයේ සිට 2008 දක්වා කාලය තුල කියුබාවේ නායකයා ලෙස කටයුතු කල කැස්ත්‍රෝ එරට අගමැති සහ ජනාධිපති යන ධූර දරා තිබේ.වසර 90ක ආයු කාලය තුල ඔහුව ඝාතනය කිරීමට අවස්ථා 638කදී උත්සාහ...
  11. HarshaLulzSec

    යැංකි හමුදාවේ අනාගත අවි

    යැංකි හමුදාවේ අනාගත අවි සංඛ්‍යාලේඛනවලට අනුව ඇමෙරිකානු රජය සිය හමුදා වෙනුවෙන් වාර්ෂිකව ඇ.ඩො.බිලියන 554ක් වියදම් කරයි.ඊට අමතරව විදේශ මෙහෙයුම් සඳහා ඇ.ඩො.බිලියන 85ක් වැය කරයි.ගෝලීය මට්ටමින් ගත් විට එය ලෝකය විසින් හමුදා වෙනුවෙන් වැය කරන මුළු වියදමෙන් 39%ක් ලෙස සැලකේ.මෙම මුදල්වලින් විශාල කොටසක්...
  12. HarshaLulzSec

    තෙල් ගෑස් සහ යුද්ධ

    තෙල් ගෑස් සහ යුද්ධ පසුගිය සියවස තුල යුද්ධ ගණනාවකට හේතුවක් වූයේ ඛනිජ තෙල්ය.20 වන සියවස තුල පමණක් තෙල් වෙනුවෙන් මිනිස් ජීවිත මිලියන ගණනක් බිලිගෙන තිබේ.නමුත් සමහරක් බලවත් රටවලට තෙල් බිම්වල බලය ලබාගැනීම හෝ ඒවාහි පාලනය තමන්ට හිතවත් පාර්ශ්වයට ලබාදීම, මිනිස් ජීවිතවලට වඩා බොහෝ වටිනා දෙයක් වූ බව...
  13. HarshaLulzSec

    අහෝ! පෘථිවිය

    පෘථිවි ග්‍රහයා ස්වභාවික සංසිද්ධීන් සහ මානව ක්‍රියාකාරකම් නිසා වෙනස් වූ අයුරු දැක්වෙන පෙර සහ පසු ඡායාරූප මෙන්ම පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කල අනාගතයේදී සිදුවීමට ඉඩ තිබෙන වෙනස්වීම් අඩංගු ග්‍රන්ථයක් ලෙස Fragile Earth හැඳින්විය හැකිය. චීනය:කහ ගංඟාව,1979 මැයි සහ 2000 මැයි.ගංඟාවට එම නම ලැබෙන්නේ එය ගෙන...
  14. HarshaLulzSec

    යැංකින් නාසීන්ගෙන් සොරාගත් දෑ

    යැංකින් නාසීන්ගෙන් සොරාගත් දෑ දෙවන ලෝක යුද්ධය යනු නාසි ජර්මනියේ නිර්මාණශීලීත්වය ලෝකයට එළිකල යුද්ධයයි.ඔවුන් ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක බෝම්බ හෙළන යානය,සෘජුව ගුවන් ගතවන tilt-rotor වර්ගයේ ප්‍රථම ගුවන් යානය මෙන් න්‍යෂ්ඨික විඛණ්ඩනයද සොයාගත්තේ නාසි ජර්මනිය විසින්ය.බොහෝ අවස්ථාවල මිත්‍ර...
  15. HarshaLulzSec

    සිරියානු යුද්ධයේ අවි-5

    සිරියානු යුද්ධයේ අවි-5 සිරියානු හමුදා රාජ්‍ය විරෝධීන් සහ ත්‍රස්තවාදීන් සමග යුද්ධය ආරම්භ කලේ රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාර,බෝම්බ හෙළන ජෙට් යානා,ප්‍රවාහන ගුවන් යානා සහ හෙලිකොප්ටර් 500කට වැඩි ගණනකුත් සමගයි.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ සිරියානු හමුදාවන් සතු ගුවන් ප්‍රහාරක ශක්තිය සම්බන්ධවයි. පළමුවරට...
  16. HarshaLulzSec

    යුද නෞකාවක සමුගැනීම

    යුද නෞකාවක සමුගැනීම රුසියානු නාවික හමුදාවේ අද්මිරාල් කුෂ්නෙට්සොව් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව මේ දිනවල පුවත් මවමින් සිටියි.ඒ අතරේ තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සිය අවසන් සංචාරය අරඹා තිබේ.ඒ ඉන්දියානු නාවික හමුදාවට අයත් විරාට් නම් නෞකාවයි.එය පසුගියදා සිය සේවය අවසන් කිරීමේ උත්සවය සඳහා සහභාගි...
  17. HarshaLulzSec

    නේටෝ-රුසියා යුද සූදානම

    නේටෝ-රුසියා යුද සූදානම සිරියානු අර්බුදය මුල් කරගෙන රුසියා-ඇමෙරිකා විරසකය ඇවිලී යෑමත් සමග තුන්වන ලෝක යුද්ධයක් ඇතිවේ යැයි මාධ්‍ය ඔස්සේ වාර්තා පළවිය.එහි යම් ආකාරයක සත්‍යයක්ද තිබේ.සීතල යුද සමයේ පවා දෙරට අතර මෙවැනි අතිශය උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුවද ඔවුන් එකිනෙකා සමග සෘජු ගැටුමකට නොගියහ.ඒ...
  18. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-3

    සිරියාවේ මොකද වෙන්නේ-3 ජිහාඩ් සිවිල් යුද්ධයට කණ්ඩායම් එකමුතුවේ - 2016.10.11 ඉඩ්ලිබ් පලාතේ ජිහාඩ් යුද්ධය සඳහා ජුන්ඩ් අල්-අක්සා කණ්ඩායම ජබාත් ෆාටේහ් අල්-ෂාම්(කලින් අල්-නුස්රා පෙරමුණ) ත්‍රස්තවාදීන් සමග එකතුවීමට ගිවිසගත් බව ඔක්තෝම්බර් මස මුල් සතියේදී වාර්තා විය.පසුව ඔවුන් හරකට් අහ් රාර් අල්-ෂාම්...
  19. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව-4

    අපි නොදන්න රුසියාව-4 සිරියාවේ ත්‍රස්ත-විරෝධී මෙහෙයුම් සඳහා එක්වීම සඳහා අද්මිරාල් කුස්නෙට්සොව් නම් රුසියාව සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ පරිවාර නෞකා කිහිපයක් රුසියාවෙන් සිරියාව බලා පිටත් වූ බව පසුගිය සෙනසුරාදා රුසියානු උතුරු නාවික ඇණිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. අද්මිරාල්...
  20. HarshaLulzSec

    සිරියානු යුද්ධය-නොදත් තතු

    සිරියානු යුද්ධය-නොදත් තතු බටහිර හිතවාදී මාධ්‍ය ආයතන ලෝකයම ආක්‍රමණය කර තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.බහුතරයක් ලෝක වාසීන් මෙම ජනප්‍රිය මාධ්‍ය කියන දෑ කිසිදු වග විභාගයකින් තොරව පිළිගනියි.නමුත් ඔවුන් ප්‍රකාශ කරන දෙයට හාත්පසින් වෙනස් දෙයක් වෙනත් අයෙක් හෝ මාධ්‍යයක් විසින් ප්‍රකාශ කරන්නේ නම් පුවතේ...

    No contents