අපි නොදන්න රුසියාව-12
2016 වර්ෂයේදි රුසියාව නවතම තාක්ෂණික උපාංග,යුදෝපකරණ ගණනාවක් හඳුන්වා දෙන ලදි.ඉන් කිහිපයක් වන්නේ මනාව රූපී රොබෝව,හැක් කිරීමට නොහැකි සුපරි පරිගණකයක්,තත්ත්පරයකටත් අඩු කාලයකදී මිනිසුන් රහිත යානා අතුරුවරනය කල හැකි පද්ධතියක් සහ නේටෝ සංවිධානයේ රේඩියෝ සන්නිවේදනයන් අඩපණ කල හැකි...