මචන්ල මට සිල්ලර කඩයක් දාන්න අදහසක් තියනව?
Please Help Me with your Idea?
කඩේට ඕනෙ හාල්, සීනි පරිප්පු වගේ එවා කොහෙන්ද ගන්නෙ
අනිත් බඩු වලට කොහොමද සේල්ස් රෙප්ලා සෙට් කර ගන්නෙ
බීම වර්ග (Elephant House, Coca Coala) වගේ ඒවට උන්ම ෆ්‍රිජ් එක දෙනවද? අපි ඒකට ගෙවන්න ඔනිද?
Ice Cream වලට අපි ඩිෆ්‍රිසර්...