මෙ තියෙන්නේ මම EPF ලෝන් එක ගන්න දාපු estimate එක. මම මේකෙන් 75% ගත්තා. ඉතුරු 25% ගන්න, ගත්ත 75% (Rs. 750,000/-) එකට හරියන්න බිල් ඉදිරිපත් කරන්න ඕනේ.
ඇත්තටම මම මේක ගත්තේ මගේ තියන හිර වෙච්ච ලෝන් ,Credit Card එහෙම අයින් කරල දාන්න . ඒවා ඔක්කොම දැන් Settle.
මට මේ ගත්ත 75% වලට හරියන්න බිල් ගන්න...