ඔන්න තොපිට අද්ධයපනික, බුන්ගාරාත්මක, කාම රසොද්පාදනික කතාවක් කියන්න යන්නේ.... අහගනිල්ලා :yes:
මමයි හාමිනෙයි (ගෑනි යකූ... :angry: දෙනවක හාම්නේ නෙමෙයි ) අරකට හෙන මෙව්වා එකයි. ( ඔව් ඒකට තමයි :P ). සාමානයෙන් සිකුරදා, සෙනසුරදා, ඉරිදා අනිවාර්යෙන් සෙට් වෙනවමයි... ( දවස් තුනම ඈ :D ) දෙන්නට දෙන්න මරා ගන්න...