මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    thota nam hodatama pissu ... yako ohoma kellek ekka ai yaluwela hitiyoth bendata passeth thota wenne hemadama bonna thamai....uba yaluwennakalin anatha una kellek hari kamak ne aththa wisthare kiwwoth bedapan eka aulak ne eth ubath ekka yaluwela ididdi hema giyoth ai karana eka moda wedak machan "kellata monawa unath nethath" ai yanna thiyena idakatanam wedi any way ur choice good luck bro
     

    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    sojiya
    you are good man.my girl did not forgive me after russian case. that bitch did not anything about forgiveness.she chased me out.
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    rep1n.jpg




    මමද පොන්නයා.....

    තෝද පොන්නයා....

    අනේ....පොන්නයො....

    ඇත්ත කතා කරන මගෙ කට බොට වහන්න බෑ යකො මගෙ rep කපලා....

    සැලෙන්න එපා Draga..
    ඔහොම තමයි..
    ගොඩක් උන් හිතන්නේ Rep කැපුවම අපේ කටවල් වැහෙයි කියලා..
    රෙප් අරං කඩේට දීලා පාන් ගන්නද බං..
    මොකා මොනවා කලත් උඹේ අදහස උඹ කියපන්..
    ඒකයි වෙන්න ඕනේ..
    මමනම් එහෙමයි..

    අනික මේ Rep කැපිල්ල..
    ඌ තමයි මචං නියම පො*නයා..
    කොන්ද පන තියෙන එකෙක්නම් නමත් දාලා Rep කපන්න එපැයි..
    මමනම් එහෙමයි..

    අන්න ඒක තමා සිද්ධිය...
    නම දාන්න කොන්ද පණ නැතුව පොන්නයාලු...
    කාටත් තේරෙණවනේ එකෙන් පොන්නයා කවුද කියලා...

     

    deceylon

    Member
    Apr 15, 2008
    155
    4
    0
    මෙකය් මචන්. මටත් තේරෙනවා සීන් එක.. හැබය් කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙන එකය් එකී වෙන කොල්ලෙක් එක්ක රූම් එකකට යන එකය් තනිකරම දෙකක් මචන්...
    එකී වෙන කොල්ලෙක් එක්ක යාලු වුන නම් අව්ලක් නෑ. උඹ හිතනවිදිය හරියටම හරි... සමව දුන්න... වැඩේ ඉවරය්.. එත් මෙතන නම් එහෙම එක පාරටම සමව දෙන්න බෑ.. දුන්නොත් කිසිම වෙඩක් නෑ.. ඒ නිසා මෙහෙම කරපන්... කෙල්ලට කියපන් උඹට මේ ගැන තව ටිකක් කල්පනා කරන්න ඕනි කියල... මොකද මෙක ගොඩක් බරපතල කේස් එකක් නිසා... එහෙම කියල උඹත් එක පාරටම පැණි හැලියට වැටිච්ච ඇම්බලය වගේ එකී පස්සෙන් අයෙත් යන්නේ නැතුව... සතියක් නැත්නම් පුළුවන් නම් මාසයක් ප්රෝබේෂන් time එකක් දීපන්... දීල ඒ අතරේ උඹ කෙල්ලගේ හැසිරීම ගැන පොඩ්ඩක් බලපන්...
    එහෙමහිටියයි කියල උඹට වෙන කිසිම නරකක් නෑ ..
    හොඳක් මිසක්... ඒ නිසා මෙහෙම කරපන්... නැත්නම් මම උඹට කියන්නේ මෙකය්... උඹේ තියෙන හිත හොඳ කමට එක පාරටම උඹ දැන් සමව දුන්නොත් අයෙත් ඔය කෙල්ල පිට යන එක නවත්තන්න නම් බෑ.. මොකද එකී හිතනවා මූ කිසිම අව්ලක් නෑ... තීරෙනයක් ගන්න ෆිට් එකක් නෑ එනිසා අයෙත් කලත් එකම තමා කියල... ඒ නිසා කෙල්ලට පෙන්නපන් උඹට ඕන වෙලාවට ස්ට්‍රොන්ග් දිසිෂන් ගන්න පුළුවන් කියන එක...
    ඒ ඉන්න කාලේදී උඹටත් තීරණය කරන්න පුළුවන් ඇත්තටම උඹට එකී නැතුව ඉන්න බැරිද පුලුවන්ද කියන එක... ඒ ඉන්න කාලේදී කෙල්ල ඔය රූම් එකට ගිය කොල්ලත් එක්ක හෝ වෙන කොල්ලෙක් එක්ක හෝ මොනම කනෙක්ෂන් එකක් වත් තියාගන්නවද, නැද්ද කියන එක උඹට හරියටම හොයල බලන්න වෙනවා... එහෙම මුකුත්ම නැතුව උඹ ගැන විතරක් හිතාගෙන හිටිය නම්.. වැඩේ ගොඩ... එක පාරක් වෙච්ච වැරද්දක් කියල සමව දීපන්... නැත්නම් ඉතින් කියන්න ඕන නෑ නේ..තේරුනාද?

    අනිවාර්යෙන් මේක තමයි වෙන්න ඕනි.
    උඹ තව කෙල්ලක් ආශ්‍රය කරන්න පටන් ගනින්.
    එක කෙල්ලක් විතරක් ආශ්‍රය කරන්න එපා. ගැණු තේරුම් ගන්න අමාරුයි යාළුවා.
    මෙයා කියන විදියට වැඩේ කරන්න කියලයි මමත් කියන්නේ.
     

    myproblem

    Banned
    Nov 6, 2011
    7
    11
    0
    කෙල්ලට පුකට පයින් ගහල එලවපියෝ. ඕකිලාට හොඳ පාඩමක් කරපිය ජවුසන් නටනවට.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    rep2g.jpg






    යකෝ මෙතන පො*න්නයෝ වැහි වැහැලනේ....!!!

    නූල දාපු එකාට අමතරව සෑහෙන අය තව ඉන්නවා වගේ...

    :P:P:P:P:P

    මාර අමාරුවක් තමා උන්ට තියෙන්නෙ අපි ඇත්ත කතා කරන එකට....

    අපි බයවෙයි rep කැපුවට....

    මේක දැම්මෙ මට +rep ගන්න නෙමෙ...

    ඉන්න පො**යන්ගෙ වැඩ මෙතන ඉන්න අනිත් අයටත් දැනගන්න!!!!
     
    Last edited:

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    මෝඩයෙක් වෙන්න එපා බුරුවො!! ඔය බැල්ලිය අත ඇරපන්!!
     

    noty dogg

    Member
    Dec 5, 2010
    124
    4
    0
    machan mama nam kiyanne oya kellath ekka ai yalu wenna epa.eka ekath ekka room gane giyapu balliyoth ekka gihilla api mokiatada nikan nondi wenne.eki karapu wadeta ekita windawanna diyan.ganu jathiya nam ohommamai ban.:growl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    rep2g.jpg






    යකෝ මෙතන පො*න්නයෝ වැහි වැහැලනේ....!!!

    නූල දාපු එකාට අමතරව සෑහෙන අය තව ඉන්නවා වගේ...

    :P:P:P:P:P

    මාර අමාරුවක් තමා උන්ට තියෙන්නෙ අපි ඇත්ත කතා කරන එකට....

    අපි බයවෙයි rep කැපුවට....

    මේක දැම්මෙ මට +rep ගන්න නෙමෙ...

    ඉන්න පො**යන්ගෙ වැඩ මෙතන ඉන්න අනිත් අයටත් දැනගන්න!!!!

    ඇයි මේ සමහර අය ඇත්තට බයවෙලා....
    Rep කපන්න මොකෝ උනේ...????

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    rep2g.jpg






    යකෝ මෙතන පො*න්නයෝ වැහි වැහැලනේ....!!!

    නූල දාපු එකාට අමතරව සෑහෙන අය තව ඉන්නවා වගේ...

    :P:P:P:P:P

    මාර අමාරුවක් තමා උන්ට තියෙන්නෙ අපි ඇත්ත කතා කරන එකට....

    අපි බයවෙයි rep කැපුවට....

    මේක දැම්මෙ මට +rep ගන්න නෙමෙ...

    ඉන්න පො**යන්ගෙ වැඩ මෙතන ඉන්න අනිත් අයටත් දැනගන්න!!!!

    උන් හිතන් ඉන්නේ Rep එකක් කැපුවම අපි සද්ද නැතුව ඉදී කියලා..
    අනේ නොදකිං මුං වගේ ගොං හරක් යකෝ මෝඩ මූසළයෝ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මහ නිළමේ;11310479 said:
    කොයි දැන් අර දෙන්න??? ආයෙත් අර ගෑනි රූම් එකකට ගිහින් අහුවුනේ නැද්ද දන්නේ නෑ. එක්කෝ සොජ්ජිය තාම අධ්‍යනය කොර කොර ඇති :lol::lol::lol::lol:

    අනේ සොජ්ජියෝ..
    :rolleyes: අපිටත් දීපංකෝ ඕක පොඩ්ඩක් අධ්‍යනය කරලා බලන්න.. :rolleyes: