හෙට උල්කාපාතයක් කඩන් වැටෙනවලු
හෙට උල්කාපාතයක් කඩන් වැටෙනවලු නේද බං...
පෘථිවියට කඩන් වැටෙන එක ශුවර් නැහැලු..
බැරි වෙලාවත්,
මූදට කඩන් වැටුනොත් දරුනු සුනාමියක්, පොලවට කඩන් වැටුනොත් භූමිකම්පවක් ලු..
විස්තර දන්නවා නම් කියපල්ලකෝ

හෙට උල්කාපාතයක් කඩන් වැටෙනවලු නේද බං...
පෘථිවියට කඩන් වැටෙන එක ශුවර් නැහැලු..
බැරි වෙලාවත්,
මූදට කඩන් වැටුනොත් දරුනු සුනාමියක්, පොලවට කඩන් වැටුනොත් භූමිකම්පවක් ලු..
විස්තර දන්නවා නම් කියපල්ලකෝ