1. Supun.

    මනස නිදහස් කරගන්න Relaxing Music

    මනස නිදහස් කරගන්න Relaxing Music 2zql2t8uC4M JL_u9yUECiI rfY9BJaGzEU BJmeIeCsvOY N_EUbHpQXHk pti8w-JP_1E rmGTO95oGYU IKqcbiardL8 jxwQnnnjg9I UI_ZCh45vPI uYrGcJ7W8Y0 tnHlB8aQp3Y My Favorite LdmH6qkTcd0 හොඳ නම් රෙප්+ දෙන්න. අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න.
  2. Supun.

    වැසි දාක cover by me :)

    5GtSVN5xzxY කමෙන්ට් එකක් දාල යන්න. කැත නම් කැතයි කියල හරි කියල යන්න. ඉස්සෙල්ල වීඩියෝ එකක් දැම්ම. කමෙන්ට්ස් නෑ ඒ වුනාට ගොඩක් අය බලල :( මට තියන එකම තෘප්තිය ඔයාලගෙ කමෙන්ට්ස්. හොඳ නම් රෙප්+ දෙන්න. :)
  3. Supun.

    මතකද හැන්දෑවේ cover by me :)

    මතකද හැන්දෑවේ cover by me :) VlFjEqcrRFM කමෙන්ට් එකක් දාල යන්න. හොඳ නම් රෙප්+ දෙන්න :)
  4. Supun.

    Mr. Bean - Sexy and i know it

    aAMbD4zMvN4 :lol::lol::lol: Sorry If a repsot honda nam rep+ denna :rofl:
  5. Supun.

    කල්කුඩා වල නවතින්න තැනක් ඕනෙ

    කල්කුඩා වල නවතින්න තැනක් ඕනෙ යාලුවනේ, අපි ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නව. කල්කුඩා වල තමයි නවතින්න හිතාගෙන ඉන්නෙ රෑට. කවුරු හරි දන්න තැනක් තියනවද වැඩිය ගනන් නැති තැනක්. නවතින්න.
  6. Supun.

    ලෝකය ලස්සන කරමු. අනිවා බලන්න.

    ලෝකය ලස්සන කරමු. අනිවා බලන්න. 4VLmJ43fHpM මේ වීඩොයෝ එක ගොඩක් අය දැකලත් ඇති, දැකල නැති අය බලන්න, මේකෙන් ලොකු පණිවිඩයක් දෙනව ලෝකෙට. ඔයාල කාට හරි උදව්වක් කරන්න හිතුවොත් ඒක අනිවා කරන්න. මොකද අපිටත් කවද හරි කාගෙන් හරි උදව්වක් ඕනෙ වෙනව. මේ ලෝකෙ හැම කෙනාටම අනිත් අයගෙ උදව් ඕනෙ වෙනව ජීවත් වෙන්න. ඔබ හොඳ...
  7. Supun.

    රෑ තාරකාවෝ - cover by me and my cousin

    රෑ තාරකාවෝ - cover by me and my cousin GzEGt6ICb6g me (left) and my cousin vinod (right with guitar) Enjoy බම්ප් එකක්වත් දාල යන්න.
  8. Supun.

    බිස්නස් එකක් පටන් ගන්න අදහස්

    බිස්නස් එකක් පටන් ගන්න අදහස් යාලුවනේ, මේ දවස් වල මම ජොබ් ලස්. අදත් ඉන්ටර්විව් එකකට ගියා. ඒක හරියන පාටක් නෑ. බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියනව මගෙ. ග්‍රැෆික් පැත්තෙන් මොනව හරි කරන්න තමයි අදහස. මොන වගේ දෙයක් කලොත් හරි යයිද? ඔයාලගෙ අදහස් ටිකක් මෙතන දාල යන්නකො. ලොකු උදව්වක්.
  9. Supun.

    2011 මගේ අත්දැකීම්.

    2011 මගේ අත්දැකීම්. කොහොමද යාලුවනේ, 2011 අවුරුද්ද මගෙ ජීවිතේට ගොඩක් අත්දැකීම් එකතු වුන අවුරුද්දක් වුනා. ඉතින් මම හිතුව ඒව ඔයාලත් එක්ක බෙදාගන්න. සමහර අය මේක විස්වාස නොකරන්නත් ඉඩ තියනව. මම මේ කියන්නෙ 100% ඇත්ත. පිලිගැනීම, පිලිනොගැනීම ඔබට බාරයි. 2011 අවුරුද්ද පටන් ගත්ත කාලෙම මම ප්‍රසිද්ධ අධ්‍යාපන...
  10. Supun.

    Pan Asia Debit Card to paypal

    යාලුවනේ, මගෙ පෑන් ඒශියා බෑන්ක් එකේ ඩෙබිඩ් කාඩ් එකක් තියනව. ඒක පේපෑල් වලට ඇඩ් කරන්න පුලුවන්ද? ඊ බේ එකෙන් බඩු ගන්න පුලුවන්ද ඒකෙන්? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො කොහොමද කරන්නෙ කියල. ලොකු උදව්වක්. thanks
  11. Supun.

    Adsense account එකක් හදන්නෙ කොහොමද?

    Adsense account එකක් හදන්නෙ කොහොමද? යාලුවනෙ, මම මාසයක විතර ඉඳල ට්‍රයි කරනව ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් හදන්න, එක එක ඒව කියල උන් රිජෙක්ට් කරනවනෙ. බ්ලොග්ස් 4ක් විතර හැදුව, තව වීබ්ලි එකෙත් එකක් හැදුව, තවත් එකක් 00webhost එකෙ හොස්ට් කලා. එකකටවත් ඇඩ්සෙන්ස් දෙන්නෙ නෑනෙ. ගන්න විදිහක් කියන්නකො. පුලුවන් නම්...
  12. Supun.

    දොඩම් වයින් සාදන ආකාරය.

    දොඩම් වයින් සාදන ආකාරය. යාලුවනේ, මට වයින් රෙසපි ටිකක් හම්බ වුනා. ඉතින් මම හිතුව ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල. මේව ඉංග්‍රීසියෙන් තිබුනෙ, මට තේරෙන විදිහට පරිවර්තනය කලා. ඔයාලත් හදල බලන්න. දොඩම් වයින් අවශ්‍ය ද්‍රව්‍ය: දොඩම් ගෙඩි 12යි දෙහි ගෙඩි 2යි සීනි රාත්තල් 3යි. (1.36kg) සිහින්ව කපාගත්...
  13. Supun.

    මුද්දරප්පලම් වයින් සාදන ආකාරය.

    මුද්දරප්පලම් වයින් සාදන ආකාරය. යාලුවනේ, මට වයින් රෙසපි ටිකක් හම්බ වුනා. ඉතින් මම හිතුව ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල. මේව ඉංග්‍රීසියෙන් තිබුනෙ, මට තේරෙන විදිහට පරිවර්තනය කලා. ඔයාලත් හදල බලන්න. මුද්දරප්පලම් වයින් අවශ්‍ය ද්‍රව්‍ය: සිහින්ව කපාගත් මුද්දරප්පලම් රාත්තල් 3යි. (1.36kg) සීනි රාත්තල්...
  14. Supun.

    ඇපල් වයින් සාදන ආකාරය.

    ඇපල් වයින් සාදන ආකාරය. යාලුවනේ, මට වයින් රෙසපි ටිකක් හම්බ වුනා. ඉතින් මම හිතුව ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල. මේව ඉංග්‍රීසියෙන් තිබුනෙ, මට තේරෙන විදිහට පරිවර්තනය කලා. ඔයාලත් හදල බලන්න. ඇපල් වයින් අවශ්‍ය ද්‍රව්‍ය: ඇපල් රාත්තල් 6යි. (2.72kg) සීනි රාත්තල් 3යි. (1.36kg) සිහින්ව කපාගත් මුද්දරප්පලම්...
  15. Supun.

    මගේ චායාරූප Photography හෝටන් තැන්න

    මගේ චායාරූප Photography හෝටන් තැන්න යාලුවනේ, මම ගත්ත චායාරූප කිහිපයක් ඔයාලත් එක්ක බෙදාගන හිතුවා. මේව ගත්තෙ සාමාන්‍ය ඩිජිටල් කැමරා එකකින්. මෙතන තියන ඔක්කොම හෝටන් තැන්නට ගිය වෙලාවක ගත්ත ඒව. වෙලා තිබුනොත් තව දාන්නම්. කමෙන්ට් එකක්වත් දාල යන්න. මට චායාරූපකරණය ගැන කිසිම දැනීමක් නෑ. අඩු පාඩු තියනවනම්...
  16. Supun.

    වයින් හදමුද?

    යාලුවනේ, මට වයින් රෙසපීස් ටිකක් හම්බ වුනා. ඉතින් මම ඒව ටික දාල වෙබ්සයිට් එකක් හැදුවා. ඔයාලත් ගිහින් බලන්න. මේකෙ තියන විදිහට වයින් හදන්න පුලුවන්. මම රේසින්ස් වයින් හැදුව දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ල, දැන් මාර රහයි. මේකෙ වයින් ජාති ගොඩක් හදන හැටි තියනවා. ඔයාලත් ට්‍රයි කරල බලන්න. පොඩි ප්‍රශ්නයකට...
  17. Supun.

    වෙබ්සයිට් එකට නොමිලේම traffic වැඩි කරගමු. (traffic exchange)

    වෙබ්සයිට් එකට නොමිලේම traffic වැඩි කරගමු. (traffic exchange) යාලුවනේ, අද මම ඔයාලට දෙන්න යන්නෙ Traffic Exchange සයිට් එකක්. සමහර අය දැනටමත් මේක පාවිච්චි කරනව ඇති. මේකෙදි කිසිම හොර වැඩක් වෙන්නෙ නෑ. අපි ඒකෙ රෙජිස්ටර් වෙලා ඉන්න අනිත් අයගෙ වෙබ්සයිට් බලන ගානට අපේ වෙබ්සයිට් එකේ ට්‍රැෆික් වැඩි වෙනවා...
  18. Supun.

    SLT ඉන්ටනෙට් හොරු.

    SLT ඉන්ටනෙට් හොරු. මගෙ SLT 512 අන්ලිමිටඩ් පරණ කනෙක්ශන් එකක් තියෙන්නෙ. මේ මාසෙ 21 ඉඳල මගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක 60% විතර අඩු වෙලා තිබ්බෙ.:angry: අද 11ට විතර මම 1243ට කෝල් කරල බැන්න.:angry: ඊට පස්සෙ කම්ප්ලේන් එකක් ලොග් කරන්නම් කියල කට් කලා මට නම්බර් එකක්වත් දුන්නෙ නෑ.:angry: කොහොම හරි දැන් ඉන්ටනෙට්...
  19. Supun.

    සුබ නත්තලක්. Merry Christmas.

    සුබ නත්තලක්. Merry Christmas. එලකිරි එකේ කොල්ලො කෙල්ලො හැමදෙනාටම ලබන්නාවූ නත්තල සුබම සුබ නත්තලක් වේවා. හොඳට කාල බීල විනෝදෙන් මේ නත්තල ගත කරන්න කියල ප්‍රාර්තනා කරනව. හැබැයි බීල වලි දාගන්නවත් බීල වාහන එලවන්නවත් එපා.
  20. Supun.

    ලේන් පැටව්

    අද උදේ අපේ වත්තෙ ගහකින් ලේන් කූඩුවක් වැටිල. ඇස් ඇරපු පැටව් දෙන්නෙක් ඇතුලෙ. අරගෙන කිරි පෙව්වා. බීගෙන බීගෙන ගියා දවස් ගානක් බඩගින්නෙ ඉඳල වගේ. ගහ ලඟින්ම තියල තිබ්බ කූඩුව පෙට්ටියකට දාල උන්ගෙ අම්මල ඇවිල්ල අරගෙන යයි කියල. තාම අරන් ගිහින් නෑ. බලනකොට පැටව් දෙන්න සීතලට වෙව්ලනව. ඉතින් පරණ රෙදි කෑලි ටිකක්...

    No contents