1. Supun.

    වෙබ් සයිට් එකකට Ideas

    වෙබ් සයිට් එකකට Ideas මචන්ල, මගෙ වෙබ් සයිට් එකක් පටන් ගන්න idea එකක් තියනව. ඒකට ideas & advice ටිකක් දෙන්නකො. ගොඩක් traffic ගන්න මොන වගේ වෙබ්සයිට් එකක්ද හදන්න ඕනෙ? ඔයාලගෙ ideas, advice, tips and tricks මෙතන පෝස්ට් කරන්නකො. thanks.
  2. Supun.

    SLT ADSL මුංගෙ අම්මලට.......

    SLT ADSL මුංගෙ අම්මලට....... මෙන්න දැන් මගෙ නෙට් ස්පීඩ් එක. මචන්ලා, මම මොකද කරන්න ඕනෙ ස්පීඩ් එක වැඩි කර ගන්න?
  3. Supun.

    අජිනමොටෝ කෑමට නුසුදුසුද?

    අජිනමොටෝ කෑමට නුසුදුසුද? යාළුවනේ, මම දැක්ක එලකිරි එකේ කෑම හදන හැටි තියන ත්‍රෙඩ් එකක තිබ්බ අජිනමොටෝ කැමතිනම් පමණක් යොදන්න කියල, මම හිතන විදිහට ලංකාවෙ බහුතරයක් හිතන්නෙ (අපේ ගෙදර කට්ටිය ඇතුලුව ) අජිනමොටෝ කෑමට නුසුදුසුයි කියල. ඒක ඇත්තද? නුසුදුසු නම් විකුණන්න තියෙන්නෙ මොකද? මේක ගැන දන්නවනම්...
  4. Supun.

    snowflakes හදමු.

    මේ වෙබ් අඩවිය හරහා ඔයාලට snowflakes හදන්න පුලුවන් මේ තියෙන්නෙ ලින්ක් එක මුලින්ම සයිට් එක ලෝඩ් වෙනකන් ටිකක් ඉන්න. ඊට පස්සෙ "make your own snowflake" click කරන්න. එතකොට කොලයක් නවල දෙනව, අපිට තියෙන්නෙ ඒක කැමති විදිහට කපන්න. ඊට පස්සෙ "Preview flake" click කලාම අපි කපපු එක පෙන්නනව. කැමති නම්...
  5. Supun.

    $$$$ online money $$$$

    ඔයාලා භාවිතා කරන online money making සයිට්ස් මොනවද? දවසකට කීයක් විතර හොයනවද? මේ වෙනකොට කීයක් විතර හොයල තියනවද? ලේසියෙන්ම සල්ලි හොයන්න පුලුවන් සයිට් මොනවද? කීයක් වත් වියදම් කරන්නෙ නැතිව සල්ලි හොයන්න පුලුවන් සයිට් මොනවද? බම්ප් එකක්වත් දාන්න
  6. Supun.

    funny ෆේස්බුක් avatars

    රීපෝස්ට් නම් සමා වන්න. ඔයාල ලඟත් මේ වගේ ෆේස්බුක් avatars තියනව නම් මෙතන පෝස්ට් කරන්න. හොඳනම් රෙප්+
  7. Supun.

    ඇල්කොහොල් ෆ්‍රී Black ZERO

    ඇල්කොහොල් ෆ්‍රී Black ZERO මේව බොන උනුත් ඉන්නවද? අනේ අපොයි. ඉස්සර තිබුනෙ ඇල්කොහොල් නැති බියර් විතරයි. දැන් විස්කිත් ඇවිල්ල. අපිට නම් ඇල්කොහොල් නැතිව වැඩක් නෑ. :P V&V trading company Ltd. has developed Black ZERO, the world’s first alcohol free whisky. Black ZERO is specifically targeted for...
  8. Supun.

    පැන්ඩාගෙන් ජාතිවාදීන්ට පාඩමක්.

    පැන්ඩාගෙන් ජාතිවාදීන්ට පාඩමක්. රීපෝස්ට් නම් සමා වන්න. උපුටා ගැනීම ෆේස්බුක්. හොඳ නම් ඉතින් දන්නවනෙ:yes::yes:
  9. Supun.

    මේ ලෝකෙ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ?

    මේ ලෝකෙ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ? මට අද අහන්න ලැබුනු සිද්දියක් නිසා මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ, amal ******* නමැති කෙනා දිවිනසාගෙන කෙල්ලෙක්ගෙ හුටපටයකට,එච්චර ලොකු ප්‍රශ්නයක් වෙලත් නෙවෙයි මෙයා මේ වගේ වැඩක් කරගෙන තියෙන්නෙ. මට නම් හිතාගන්න බෑ මේ ලෝකෙ මිනිස්සු ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නෙ...
  10. Supun.

    Nuendo Video Tutorials

    1 part is a 1 video, no need to download all the parts to play a video
  11. Supun.

    DOENETS වැඩ කරන්නෙ නෑ

    DOENETS වැඩ කරන්නෙ නෑ http://www.doenets.lk/ එකට ගියාම It works! කියල විතරක් display වෙනව. ඔයාලටත් එහෙමද? නැත්තම් මට විතරද? ඒක හැක් වෙලාද? උ.පෙ. ප්‍රතිපල එන්නෙ නැද්ද?
  12. Supun.

    Graphic Tablet එකක් ඕනෙ

    මචන්ල, මට Graphic Tablet එකක් ලංකාවෙ අඩුවට ගන්න පුලුවන් තැනක් කියන්නකො. Unity Plaza එකෙ කඩවල් වල නෑ thanks
  13. Supun.

    Tata Nano car catches fire in Sri Lanka

    A budget taxi operator here has claimed that its new Tata Nano car caught fire, the first such case in Sri Lanka, although such incidents have been reported in India. "The brand-new Tata Nano taxi engulfed in flames shortly after the driver dropped off a passenger in Colombo on Friday last...
  14. Supun.

    ධනාත්මක චින්තන පොත් Positive thinking books

    ධනාත්මක චින්තන පොත් Positive thinking books ඔයාල ලඟ තියන positive thinking පොත් ගැන විස්තර මෙතන පෝස්ට් කරන්න.
  15. Supun.

    ධනාත්මක චින්තනය Positive thinking

    ධනාත්මක චින්තනය Positive thinking මම අද ඔයාල එක්ක බෙදා ගන්න යන්නෙ ධනාත්මක චින්තනය ගැනයි. මේක වෙබ් සයිට් වලින් තොරතුරු අරගෙන මම හදපු ලිපියක්. වැරදි තියනවනම් පෙන්නල දෙන්න. මේකෙන් ඔයාලගෙ ජීවිතයට යමක් ලැබෙයි කියල හිතනව. ධනාත්මකව සිතීම තුළින් ඇතුලාන්ත සුවය, සාර්ථකත්වය, සෞඛ්‍යය වර්ධනය, සතුට සහ...
  16. Supun.

    ප්‍රේමදාසගෙ පුතා 18+ (funny)

    ප්‍රේමදාසගෙ පුතා 18+ (funny) මෙය සත්‍ය කතාවක් නොවේ. හුදෙක්ම විනෝදය සඳහා පමණයි. කරුණා කර දේශපාලනය ගාවා ගෙන මට බැනීමෙන්ද, රෙප් කැපීමෙන්ද වලකින්න. ප්‍රේමදාස මහත්තය ජනාදිපති වෙලා ඉන්න කාලෙ සජිත්ව රට යැව්වලු ඉගන ගන්න කියල. සජිත් රට ගියාට මිනිහට ඉගන ගන්න බෑලු පොඩ්ඩක්වත්. ඉතින් කරන කරන විභාග ඔක්කොම...
  17. Supun.

    GT අයියා වෙත

    මේක පොඩි යෝජනාවක්. එලකිරි එකේ ගොඩක් කට්ටිය තමන් සතු බඩු විකුනන්න threads දානවා, ඒවා වෙනම category එකක් හදල ඒකට දැම්මොත් හොඳයි කියලයි මගෙ අදහස. buy & sell වගේ නමක් තියන තව category එකක් හැදුවොත් කොහොමද?:rolleyes:
  18. Supun.

    computer for multimedia

    යාලුවනේ, Multimedia වලින් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට වැඩ කරන්න හොඳ computer එකක requirements කියන්න පුලුවන්ද? පුලුවන් තරම් හොඳ එකක් වෙන්න ඕනෙ. processor: ram: VGA: Hard disk: other: බම්ප් එකක් වත් දාල යන්න. ස්තූතියි.
  19. Supun.

    නිදිමතායි........

    මට මාර නිදිමතයි. පොඩ්ඩක් නින්ද ගියා විතරයි ලොක්ක ඇවිල්ල ටොක්කක් ඇනල ගියා, කෝපි එකකුත් බිව්ව, මූනත් හේදුව, නිදිමත යන්නෙ නෑ, දැන් හිටගෙන හිටියත් නින්ද යනව, වැඩත් නෑ කරන්න, බොසා නිදා ගන්න දෙන්නෙත් නෑ. මම දැන් මොකද කරන්නෙ? :( :( :(
  20. Supun.

    ට්‍රිප් එකක් යන්න තැනක්

    ට්‍රිප් එකක් යන්න තැනක් යාළුවනේ, මට ඔෆිස් එකේ කට්ටියත් එක්ක 1 දවසක ට්‍රිප් එකක් යන්න තැනක් කියන්නකෝ, නාල, කාල, බීල, ෆන් එකක් අරගෙන එන්න පුලුවන් තැනක් කියන්නකො, කොළඹ ඉඳල 1 දවසකින් ගිහින් එන්න පුලුවන් වෙන්න ඔනෙ. තව නාන්න තැනක් තියෙන්න ඔනෙ. හොටෙල් එකකුත් තියනවනම් තමයි හොඳ කෑම එහෙම ගන්න. දන්න තැනක්...

    No contents