SLT ඉන්ටනෙට් හොරු.
මගෙ SLT 512 අන්ලිමිටඩ් පරණ කනෙක්ශන් එකක් තියෙන්නෙ. මේ මාසෙ 21 ඉඳල මගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක 60% විතර අඩු වෙලා තිබ්බෙ.
අද 11ට විතර මම 1243ට කෝල් කරල බැන්න.
ඊට පස්සෙ කම්ප්ලේන් එකක් ලොග් කරන්නම් කියල කට් කලා මට නම්බර් එකක්වත් දුන්නෙ නෑ.
කොහොම හරි දැන් ඉන්ටනෙට් සාමාන්‍ය ස්පීඩ් එකට ඇවිල්ල.
මුන් මහ කට්ට යක්කු ටිකක්.
අපි සද්ද නැතිව හිටියම මුන් එනව කරේ නගින්න. 

ඔයාලගෙත් පරණ කනෙක්ශන් වලට ඇප්ලයි වෙලා තියනවනම් 1243ට කෝල් කරල බනින්න. එතකොට හදල දෙයි.