ඔන්න මම පෝස්ට් 1000ක් දාල එලකිරි එකේ. මම මේකට එකතු වුනේ ගිය අවුරුද්දෙ ජූලි මාසෙ. එදා ඉඳල අද වෙනකන් මට උදව් කරපු, වැරදි පෙන්නල දීපු, සුභ පතපු හැම කෙනෙක්ටම හිස නමා ආචාර කරනවා. මේ තියෙන්නෙ මම පෝස්ට් කරපු ත්‍රෙඩ්ස් ටිකක්.
1වෙනි ත්‍රෙඩ් එක
Don't Drink and Drive
ලෝකයෙ අමුතු සහ අලංකාර කුරුල්ලෝ
ධනාත්මක...