1. sriboysl

    Milk Toffee with Nuts (Cooking Video)

    Milk Toffee with Nuts (Cooking Video) කව්රුත් කන්න ආසා කිරි ටොපී හෙවත් Milk Toffees හැදුවා!! මම මේකට නට්ස් වර්ග කීපයකුත් එකතු කලා වඩාත් රසවත් වෙන්න. මේ නට්ස් වර්ග සියල්ලම අවශ්‍ය නෑ. තමන් කැමති වර්ගයක් එකතු කර ගන්න පුලුවන්!! නට්ස් නැතිව වුනත් හදාගන්න පුලුවන්. කාටත් ප්‍රශ්ණයක් වෙයි මේකට පොල්...
  2. sriboysl

    Chicken Stir fry with Thai Basil ( Cooking Video)

    සෑහෙන දවසකට පස්සෙ යාන්තම් අලුත් වීඩියෝ එකක් හදාගන්න පුලුවන් වුනා. Chicken Stir fry with Thai Basil (Thai Basil Chicken ) අද මේකයි හදන්නේ. වීඩියෝ එක මෙතන............ C8MmhXqIiRI මගේ Recipe & Cooking Video collection එක මෙතන.... http://www.elakiri.com/forum/showthread.php?t=1205310
  3. sriboysl

    SLBC discussion over ElaKiri, Attention GTRZ!

    Dear GTRZ, :shocked::shocked: Ada ude (7.00am) SLBC eke Hadsonge programe ekedi elakiriye nama kiyawuna. Asuna de mehemai..... "Ganegala mahatha wisin polispathita yomukara ethi Rajya nayakayata saha Rajaya sambandayen genayana mada saha boru prachara palakarana website gena thorathuru...
  4. sriboysl

    ගංජා ගහන්න වරෙල්ලා!!

    ගංජා ගහන්න වරෙල්ලා!! :shocked::shocked:Sriboy ගංජා ගහලද මෙහෙම කියන්නෙ කියලා බොහෝ දෙනෙකුට එක පාරටම හිතෙන්න ඇති. ගංජා කියූ පමණින්ම අපේ කොල්ලන්ට මතක් වෙන්නෙ සූස්තියකි!:angry: එමෙත් නැත්නම් මලකි:angry: කංසා හෙවත් Cannabis යනුවෙන් හදුන්වන මේ මහා ඖෂධය මහත් අපහාස විදිමින් අඩු තක්සේරුවකට වැටී ඇත්තේ...
  5. sriboysl

    Buddika pathiranata kelawela??

    Buddhika pathiranege paksha saamajikathwaya athhituwala kiyanne aththada??
  6. sriboysl

    Cook with Sriboy !!

    කෑම හදන ත්‍රෙඩ්ස් ටික Update කරන්න හිතුවා! කෑම හදන්න ආසා සැමගේ ප්‍රයෝජනය සදහා!! Tandoori Chicken Pizza http://www.elakiri.com/forum/showthread.php?t=1176169 Spicy Tom-Yam Soup http://www.elakiri.com/forum/showthread.php?t=1173850 Chicken Wrap / Twister...
  7. sriboysl

    අනේ යකෝ!!

    එළ කිරි එකේ කුකින් ත්‍රෙඩ් බලපු මගේ යාලුවෙක් කියනවා , අනේ යකෝ!! උඔ මේ හයි ෆයි කෑම හදන ත්‍රෙඩ් දාන්නෙ අපට තාම පොල් සම්බෝලයක්වත් හරියට හදා ගන්න බෑ!! ඔක්කොටම ඉස්සෙල්ලා පොල් සම්බෝලයක්, පරිප්පු හොද්දක්, අඩුතරමේ තේ එකක්වත් හදන හැටි කියලා දීපන් ලු!!:shocked::shocked: මේකෙ ඉන්න කුක්ලා ටිකකගෙ වැඩ...
  8. sriboysl

    Braking News!!

    Deshapalakayo dennekuta mulleriyawedi wedi thabai!!!
  9. sriboysl

    Bake Pasta - Cooking Video (3)

    ඔන්න අදත් අලුත්ම Cooking Video එකක් හැදුවා!! මේකේ හදන්නෙ Bake Pasta එකක්!! දත්කිඹුලා මහතා මගේ පසුබිම් සංගීතය ප්‍රිය නොකළ නිසා ඔන්න ඒක මේ පාර දැම්මෙ නෑ!! 3eWH64IQ4Dc (ඔබේ අදහස් ඉතා අගය කොට සළකමි!!)
  10. sriboysl

    කමු පාන්!!!!! (Cooking Video)

    කඩෙන් ගෙනාපු සමහර පාන් වල ඇතුලේ එක්කෝ හූනෝ, එක්කෝ කැරපොත්තො !! දාඩිය දාගෙන , කිවිසුම් ඇරගෙන හදන පාන්!! ඊයේ හදලා අද විකුණන පාන්!! මීයෝ නටපු පාන්!!! .........වැඩිපුරම අපට ගන්න තියෙන්නෙ කැලෑ බේකරි වල පාන්නේ!!! ඔන්න ඒ නිසා පිරිසිදු උණු උණු කර කර ගාලා කන්න පුලුවන් පාන් ගෙඩියක් ගෙදරදීම හදා ගන්න අද...
  11. sriboysl

    Watalappan - My 1st cooking video !!

    මේක මගේ පළවෙනි කුකින් වීඩියෝ එක. මේකට Narrations දමා ගත්තෙ හෙන කට්ටක් කාලා. ගෙදර ඉදන් ඒක කරගන්න කොහොමටවත් බැරිවුනා. එක්කො බල්ලො බුරනවා නැත්තම් පොඩිඑකී අහනවා තාත්තට පිස්සුද තනියෙන් කතාකරන්නෙ කියලා!! ඊට පස්සෙ උස්සගෙන ආවා මගේ ඔෆිස් එකට. එක්කො ටෙලිෆෝන් එක වදිනවා. නැත්නම් අපෙ එවුන් ඇවිත් මොකද මේ...
  12. sriboysl

    Bread Pudding හදමු!!!

    විවේකය අඩු නිසා කාලෙකින් විශේෂ යමක් හදන්න බැරි උනා!! කාලෙක ඉදලා අපේ යාලුවෝ කීප දෙනෙකුගෙන් ඉල්ලීමක් තිබුණා අතුරුපසට යමක් හදන්න කියලා!! ඒ නිසා මම අද හදන්න යන්නෙ පුඩින් වලින් සරළම එකක් වන පාන් පුඩිමක්!! වැඩිය අනං මනං නැති වුනත් රසෙන් අඩුවක් නෑ!! අවශ්‍ය දේවල් - දිනක් පරණ පාන් ගෙඩියක් බිත්තර 4ක්...
  13. sriboysl

    Srilankan Air Taxi water landing !!

    Srilankan Air Taxi eka Polgolle (Kandy) Mahaweli dam eka langa water landing & Take-off eka mama Youtube upload kala. Menna balanna!! gcAO1m_GP1I PBi5S_PxuH4 XoBuefnwmB4
  14. sriboysl

    Take Away!!!

    ඇයි කඩෙන් මේවා ගෙනත් කන්නෙ??? මෙන්න හදන විදිය රූප සමගම!! දැන් තමන්ටම හදන් කන්න පුලුවන්නේ!! Spicy Tom-Yam Soup http://www.elakiri.com/forum/showthread.php?t=1173850 Chicken Wrap / Twister http://www.elakiri.com/forum/showthread.php?t=1175881 Tandoori Chicken Pizza...
  15. sriboysl

    මේ මාරු වෙන්න හොදම වෙලාව!!!

    මේ මාරු වෙන්න හොදම වෙලාව!!! දිනෙන් දිනම අපගේ විදුලිබල අවශ්‍යතාවය ඉහල යමින් පවතී. ඊට සාපේක්ෂව මාසික විදුලි බිලද වැඩිවෙමින් යයි!! ඒ නිසා මේ LED වලට මාරු වෙන්න හොදම කාලයයි!! 100%ක්ව පැවති අපේ නිවසේ CFL ඒකාධිකාරය බිද දමමින් මම LED වලට මාරු වුනා!! නිවස ආලෝකමත් කිරීම සදහා මාසිකව වැය කරන මුදල තවත්...
  16. sriboysl

    Tandoori Chicken Pizza !!

    Mage sinhala unicodes awul wela!! Samawenna meka singlish walinui daanna wenne!! Ape dath dosthara mahaththaya Pizza hadana heti niyameta cookery class -5 thread eke daala thibunane. Ekath balala eken guruharukam labagena mage Pizza ekath diyunu karagaththa. Mama heduwa Pizza ekath ape kitchen...
  17. sriboysl

    Twister හදමු!!

    Pita Bread ඒකක් භාවිතෙයන් පහසුෙවන් සාදාගත හැකි රසවත් කෑමක් තමයි Twister ඒක. KFC වලින් ගන්න පුලුවන්!! Fried Chicken or, Pan fried chicken or, http://www.elakiri.com/forum/showthread.php?t=1162789 Tandoori Chicken or, Grilled or BBQ Chicken ටිකක් සාදා ගන්න. කුඩා තීරු වලට කපා ගන්න...
  18. sriboysl

    Spicy Tom-Yam Soup !!!

    එළකිරිය නිවාඩු අරන් ආපසු ආව සන්තෝසෙට ඔන්න මම සූපයක් හදන්නයි යන්නෙ!! මේක තායි සුප් එකක් ටිකක් කට සැරට නහය දන එකක්. වැහි දවසක රෑට කියාපු එක!! තායි බසින් Tom-Yam කියන්නෙ Lemon Grass හෙවත් සේර වලට. මේ සුප් එකේ ප්‍රධාන රසකාරකය සේර!! මෙයට යොදාගන්නා කෆීර් ලයිම් සහ ගලන්ගාල් අල වෙනුවට ආදේශක යොදාගෙන ඇත...
  19. sriboysl

    Elakiri පොලීසිය!!

    එළකිරි පොලීසිය!!!! එළකිරියේ දැන් නැති දෙයක් නැති තරම්ය. කොටින්ම කියතොත් එළකිරි ලැට් එකක්ද ඇත. පොලීසියක් නම් තිබුණ බවක් මතක නැත.CID එකක් නම් කලකට පෙර තිබිණි. නමුත් ඒ මෙම්බර්ස්ලාගේ ‍දූෂණ වංචා ගැන සෙවීමටය. අද ආරම්භවන එළකිරි පොලීසිය ආරම්භ කරන්නේ යම් සමාජ මෙහෙවරක් කිරීම අරමුණු කර ගෙනය!! ඔබ කළයුතු...
  20. sriboysl

    දැන් මොකද කරන්නෙ!!

    දැන් මොකද කරන්නෙ!! මගේ සමහර කුකින් ත්‍රෙඩ් වල ‍පිංතූර වෙනුවට මෙහෙම එනවා!! දැන් මොකද කරන්නේ?? ආපහු අප්ලෝඩ් කරන්න කියන්න නම් එපා!! හෙන කට්ටක් කෑවා ඔය ටික දාන්න. Tinypic හෙන වාතයක්!! එක එක අප්‍ලෝඩ් කරන්නයි කෝඩ් ගහන්නයි ගියාම!! photobucket වගේ එක සැරේම අප්ලෝඩ් කරන්න පුලුවන් වෙන සයිට් මොනාද තියෙන්නෙ??

    No contents