දැන් මොකද කරන්නෙ!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැන් මොකද කරන්නෙ!!

    id5.jpg

    මගේ සමහර කුකින් ත්‍රෙඩ් වල ‍පිංතූර වෙනුවට මෙහෙම එනවා!! දැන් මොකද කරන්නේ??
    ආපහු අප්ලෝඩ් කරන්න කියන්න නම් එපා!! හෙන කට්ටක් කෑවා ඔය ටික දාන්න.
    Tinypic හෙන වාතයක්!! එක එක අප්‍ලෝඩ් කරන්නයි කෝඩ් ගහන්නයි ගියාම!!
    photobucket වගේ එක සැරේම අප්ලෝඩ් කරන්න පුලුවන් වෙන සයිට් මොනාද තියෙන්නෙ??
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මම දාන්නේ ඉමේජ්ශැක් ද මොකක් ද එකේ.....හැබැයි මෙමරිය අඩුවෙන් පාවිච්චි කරන්න වෙනවා. ෆොටෝ එඩිටර් එකකට දාලා ඉමේජ් එක 600X450 විතර කර ගන්න මීඩියම් කොලිටි දාලා.
    මම නම් කරන්නේ 600X450 ඉමේජ් එකක ෆොටෝ 4ක් දාන එක.......
    මේ වගේ.......
    sscc.jpg

    පරන ත්‍රෙඩ්ස් වලට අළුතින් ඉමේජ් ලින්ක් දෙන්න ජීටීට පී එම් පාරක් දාල උදව්වක් ඉල්ලන්න. ලොක්ක නොකර ඉන්න එකක් නෑ......!!!!
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    id5.jpg

    මගේ සමහර කුකින් ත්‍රෙඩ් වල ‍පිංතූර වෙනුවට මෙහෙම එනවා!! දැන් මොකද කරන්නේ??
    ආපහු අප්ලෝඩ් කරන්න කියන්න නම් එපා!! හෙන කට්ටක් කෑවා ඔය ටික දාන්න.
    Tinypic හෙන වාතයක්!! එක එක අප්‍ලෝඩ් කරන්නයි කෝඩ් ගහන්නයි ගියාම!!
    photobucket වගේ එක සැරේම අප්ලෝඩ් කරන්න පුලුවන් වෙන සයිට් මොනාද තියෙන්නෙ??

    machan hodama eka fileden.com meka try karapan machan
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අපරාදෙ මචං උඹට තිබ්බෙ එ දාපු Thread ඔක්කම Pc එකට Save කරගන්න මම නම් සමහර එවා Save කරගත්තා.. :):(