අඩෝ මැච් දෙකකට චන්දිමාලුයි තිරිමාන්නයි අයින් කරාට අපේ එවුන් ගොඩ දෙනෙක්ට රිදිලානේ අම්බානෙට

මුන් දෙන්න කලින් ගහන්නේ නැති දවස් වල අපේ එවුන් පලු ඇරියේ මුන් දෙන්නට නෙමේද මන්ද

තිරිමාන්නේ T20 වලින් අයින් කරපු එක හොදයි ඌ ඉදල ඉදල 50,90 ගැහුවට ගැහුවෙත් බෝල කියක් කාලද

එහෙම එකෙක් T20 වලට දාල කිසි තේරුමක් නෑ
චන්දිමාල් මැච් දෙකකට අයින් කරාට ඌ සදහටම ක්‍රිකට් වලින් අයින් කාරා වගේ රේඩියෝ වලයි ටීවී වලයි යන්නේ

මුන් දෙන්නට කොච්චර නං මැච් දුන්නද අලුත් කොල්ලෝ ටිකකට මැච් ටිකක් දීලා බලන්න වටිනවා උන්ටත් මේවගේ ඒවා දෙන්න ඕනේ මොකද අපිට SLPL නැති නිසා

හැමදාම පරණ ටකරමටම ගහන්නේ නැතුව

මන් නං කියන්නේ ක්‍රිකට් බෝර්ඩ් එක ගත්ත තීරණේ හරි ඔය මාලිංග කිව්වා මගුලක් නං දන්නේ නෑ මං

ඒත් ඌ කිව්වා මගුල් අහක දාල ඔය අලුත් කොල්ලොන්ට ලැබිච්ච අවස්ථාව දැකල සතුටු වෙයන් මට නං පැරදුනත් දුක නෑ අලුත් කොල්ලෝ ගහනවා නං