කකුලේ නියපොත්ත
මචන්ලා මගේ කකුලේ මහපට ඇගිල්ලේ නියපොත්තේ පැත්තෙන් නිකන් දිරලා වගේ වෙලා, නියපොත්තේ උඩත් දිලිසෙන ගතිය නෑ. නියපොත්ත උඩ පොතු යනවා වගේ ලාවට ( අග හරියේ)
මම ෆොටෝ එකක් දාලා තියෙන්නෙ.
මචන්ලා මේක ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න වෙයිද?
නැත්කම් මොනාහරි බෙහෙතක් තියෙනවාද...