හැන්දෑවේ කළුන්දෑවේ කුඹුක් සෙවණේ

BuddyBoy

Member
May 25, 2015
198
18
0
හැන්දෑවේ කළුන්දෑවේ කුඹුක් සෙවණේ

හැන්දෑවේ කළුන්දෑවේ කුඹුක් සෙවණේ

ඒ 2005 වර්ෂයයි.දඹුල්ල කළුන්දෑව කියන ගමේ අක්කර 25 ක ඉඩමක් කෘෂිකර්මාන්තය සඳහා යොදාගෙන තිබුණා. මේ ඉඩමේ තැන් දෙකක ගස් උඩ පුංචි tree house දෙකක් හදලා තිබුණා ඒ වගාව සත්තුන්ගෙන් බේරා ගන්න රෑට පැල් රකින අයට ඉන්න. පස්සේ පස්සේ මහවැලි ව්‍යාපෘතියේ සංවර්ධන කටයතු සිද්ධ වෙනකොට මේ tree houses පාවිච්චි වෙනවා ඒ සැලසුම් කරන නිලධාරින්ගේ රාජකාරි වලට මොකද tree house එකක ඉදලා බැලුවම හරි පහසුවෙන් දිගු දුර ප්‍රමාණයක් දකින්න පුළුවන් නිසා.

මහවැලි ව්‍යාපෘතියත් එක්ක මේ ඉඩමට යාබදව තිබුණ අත්හැරලා දාලා තිබුණ වැවට ආපහු වතුර ඇවිල්ලා ඒ ආශ්‍රිත පාරවල් හැදුනට පස්සේ තමයි මේක නිවාඩුවට කදිම තැනක් බවට පත්වෙන්නේ.ඒ විදිහට 2010 වෙනකොට මේ ඉඩම අක්කර 100 ක් බවට පත්වෙලා මුළු ඉඩමම ගොවි බිමක් වෙලා විතරක් නෙවෙයි අතිශය සුන්දර තැන්වල තිබුන tree houses පහසුකම් පිරි සොබා දහමට ඇරුණු cottages වෙලා ඉවරයි.මේ cottages අතර කෙසල් පොල් අඹ, කොස් , දෙල් , කජු , මිදි , පැෂන් ෆෘට්,ආයුර්වේද බෙහෙත පැලෑටි, වගාව සරුවටම තිබුනා. ඒ විතරක් නෙවෙයි මහ කන්නයට වැඩ කරන කුඹුරු සහ යල කන්නයට ඒවායේ එළවළු වර්ග සිටුවීමද සිදු කෙරුණා.

මේ සියල්ලටම හරියන විදිහට ගෘහ නිර්මාණ ශිල්පි සනත් ලියනගේ අපුරු cottages කිහිපයක් නිර්මාණය කලා.බක්මී, කුඹුක්, දමුණු, නික, සහ ඇහැළ කියන ගස්වල නම් තමයි මේ විදිහට හදලා තියෙන cottages වලට දාලා තියෙන්නේ.සම්පුර්ණයෙන්ම පරිසරයට ඇරුණු මේ cottages අමුතු ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව තමයි හදලා තියෙන්නේ. වාතාශ්‍රය එන විදිහට, ආලෝකය එන විදිහට, යෝධ කුඹුක් ගස්වල සිසිලස දැනෙන විදිහට තමයි මේ cottages හදලා තියෙන්නේ.

උල්පත් ජලයෙන් වතුර සැපයෙන මේ kalundawa retreat හෝටලයේ ආහාර පාන වලට බොහේ වෙලාවට ඇතුළත් වෙන්නේ ඒ හෝටලයේම වවලා තියෙන ආහාර වර්ග නිසා සෞඛ්‍ය සම්පන්න බවින් පිරිපුන් ආහාර වේලක් මෙහිදී භුක්ති විඳින්නත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි කුරුල්ලන් නැරඹීම, කඳු නැගීම , බයිසිකල් පැදීම, බෝට්ටු පැදීම, ගොවි බිම් වල ඇවිදීම, භාවනා කිරීම වගේ ක්‍රියාකාරකම් රැසකට මේ kalundewa retreat එකේ පහසුකම් සලසලා තියෙනවා.

පරිසරයත් එක්ක අපුරු නිවාඩුවක් ගෙවන්න තියෙන හොඳම තැනක් විදිහට මේ හෝටලය හදුන්වන්න පුළුවන්.මේ ගැන තව විස්තර www.kalundewaretreat.com කියන වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්.

kalundewa retreat එකට යන්නේ මෙහෙමයි

Awidimu.com
 
robaiya

Member
Feb 10, 2015
1,869
501
0
දැනුවත් කරාට ස්තුතියි
You must spread some Reputation around before giving it to BuddyBoy again.

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113

    මේකේ මිළ ගණන් කොහොමද ?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලංකාවේ කියන්නත් බැරි තරමටම ලස්සනයි බන් :Dx
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ලංකාවේ කියන්නත් බැරි තරමටම ලස්සනයි බන් :Dx
    ලංකාව මාර ලස්සනයි බන්. :) ඒ උනාට ඒ ලස්සන අපිම දැකලා අපේ කරුමෙට. රජයෙන්වත් අපිව පොඩ්ඩක් ට්‍රැවල් කරන්න උනන්දු කරවනවා නං හොඳයි මොනවා හරි වැඩසටහන් ටිකක් කරලා :lol: සිරාවටම