Pencil vs Camera
බෙල්ජියානු චිත්ර ශිල්පියෙක් වෙන Ben Heine කියන කෙනා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
කැමරාවෙන් ගත්ත ෆොටෝ වලට මෙයා පැන්සලෙන් පොඩි චිත්රයක් ඇඳලා එකට තියලා පින්තුර ගන්නවා.
මෙයා ගන්න හැම පින්තුරේකම මෙයා තමන්ගේ අත පේන විදිහටලු පින්තුරේ ගන්නේ...
ඒ නරඹන්නා,ශිල්පියා සහ නිර්මාණය අතර...