Yamaha TW help!!!

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    මචන්ලා TW ඉස්සරහ පස්ස දෙකම drum breaks එන bike සවුත්තුද? ඉස්සරහ disk එන්නේ 225 එකේ විතරද? drum තියෙන ඒවා disk කරන්න පුලුවන්ද? කීයක් විතර යයිද?
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    macho tw 200 eke drum & disk brake 2 ma enawa.
    drum brake awe parana models wala, market adu wenna ekath hetuwak.
    anith eka market addui.

    225 eke power eka hodyi. ekai eka hoddai kiuwe.
    market waddi wagema 200 ekata sapeksawa bike addui, ikman eke dala tiyena ganan walatma natuwa ubata watina ganan walata illala balapan.
    aniwa mataka athuwa tire 2 ma hoda ekak balana.tire bara ganan.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    මචන්ලා TW 1k 2.5ට විතර ගන්න එක පාඩුද? මගේ first බයික් එක විදිහට TW 1ක් ගන්න බැලුවේ...මගේ ආසාව තියෙන්නෙ TW එකටයි AX1 එකටයි.AX1 ටිකක් dangerous හින්දා TW එකක් ගන්න බැලුවේ.මම සෑහෙන්න මහත එකෙක් පොඩි බයික් වල නැග්ගම වස කැතයි.දන්න කට්ටිය help එකක් දෙන්න....
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    tw ekath bike ekakda bn? :lol::lol::lol:
    ane manda AX1 eke mokadda thiyena dangerous eka..AX1 eka kiyanne tw ekata wada pickup,handling,break, okkoma hoda bike ekak.. :cool::cool:

    tw ma ganna ona nam uba balapu bike eke details kiyapan 2.50ta watinawada kiyannam..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    bike 2a 3k tyenawa.b akuru 3e ewwa.200.disk na drum.tire ehema hondatama tyenawa.ax1 ape kollo dethun denek wadda gtta hospital indama ekai....
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    bike 2a 3k tyenawa.b akuru 3e ewwa.200.disk na drum.tire ehema hondatama tyenawa.ax1 ape kollo dethun denek wadda gtta hospital indama ekai....

    Lol ehenam bike padinna danne nathi un..200 drum kiyanne watinnema nathi bike ekak.
    gannawanam 225 disk ekak wath ganna one..
    225 disk ekak ganna puluwan 2,50kata..
    akuru 3k kiyala jarawal ganna epa bn..
    mama O/L kale idan AX-1 ekak padinne..
    mawa nam thama peralilawath na..
     
    • Like
    Reactions: agrmrs

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    Lol ehenam bike padinna danne nathi un..200 drum kiyanne watinnema nathi bike ekak.
    gannawanam 225 disk ekak wath ganna one..
    225 disk ekak ganna puluwan 2,50kata..
    akuru 3k kiyala jarawal ganna epa bn..
    mama O/L kale idan AX-1 ekak padinne..
    mawa nam thama peralilawath na..

    thanks machn...ax1 ටිකක් පරණ එකයි හොඳ එකක් හොයන්න අමාරු එකයි චැසි කොටන එව්වයිත් හින්දා tw ගන්න හිතුවෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    mata hena awulak thiynwa bn wessa welwata piti passe ehema disk brakes adu wenne andda ?

    ඉස්සරහනේ ගහන්නේ එ්ක හින්දා අවුලක් නෑ....මගෙත් තියෙනවා super cub එකක්...පට්ට බාන්ඩේ...:)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉස්සරහනේ ගහන්නේ එ්ක හින්දා අවුලක් නෑ....මගෙත් තියෙනවා super cub එකක්...පට්ට බාන්ඩේ...:)

    issaraha gahwuahama lissanwane :oo: wesse kelin athta gahwuoth alwk nah tire eka poddak harunoth watenwa :sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    You must spread some Reputation around before giving it to Ysa Karu again.

    මේක දාපු දවස් වල රෙප් තිබ්බේ නෑ...අද නිකමට බලපු වෙලාවක තමා මතක් උනේ...:D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    issaraha gahwuahama lissanwane :oo: wesse kelin athta gahwuoth alwk nah tire eka poddak harunoth watenwa :sorry:

    එහෙම නන් අවුලක් නෑනේ බන්...මටත් තාම වැස්සක් නන් සෙට් උනේ නෑ :)