සුපිරි Yamaha TW ටිකක්...

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    සුපිරි Yamaha TW ටිකක්...

    සුපිරි Yamaha TW බයික් ටිකක්...

    IMG_6008-600x400.jpg

    IMG_6021-600x400.jpg

    59c6e6b57a6edd79252ed0457b31e8b4.jpg

    2dc568a2aadc99d5a2c7b85699c63b73.jpg

    4d4ad0f5e9ffd602172d8808e0d14594.jpg

    090e2ad614c66c03a46ecc17dfa2246a.jpg

    0141.jpg

    7cd6ad94a55a363eda25dd88240d505d.jpg

    2f3dd88b38e6ecb09a09f483988060d9.jpg

    07d59bbcc6afda1d53ce2689b43a366b.jpg
    අන්තර් ජංජාලය ඇසුරිනි.

    හොඳ නන් සලකලා යන්ඩ.නැත්තන් හොරෙන් බලලා යන් නැතුව බම්පියක් දාලම යන්ඩ...;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    maxxa machan :) rep +++
    machan samaharu kiyanawa TW eka japan unata echchara comfortable ne kiyala aththada ? mannam padala nee oka
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    maxxa machan :) rep +++
    machan samaharu kiyanawa TW eka japan unata echchara comfortable ne kiyala aththada ? mannam padala nee oka

    මෙහෙමයි මචන් මේකේ ලඟ පිකප් මදි ඒකයි අවුල.නෝමල් පදින්ඩ අවුලක් නෑ මචන්.රේස් යන්ඩ අමාරුයි.තෙලුත් 35ක් විතර කරනවා...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙමයි මචන් මේකේ ලඟ පිකප් මදි ඒකයි අවුල.නෝමල් පදින්ඩ අවුලක් නෑ මචන්.රේස් යන්ඩ අමාරුයි.තෙලුත් 35ක් විතර කරනවා...

    ehenam awulak nee.yaluwek ganna pora oya scene eka hinda ada ada inne ekai :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ehenam awulak nee.yaluwek ganna pora oya scene eka hinda ada ada inne ekai :yes:

    එහෙමද...:) jade,ax1 එක්ක බලද්දි පිකප් සෑහෙන්න අඩුයි.ඒකක් පැදලා මේකක් පදිද්දි වෙනස ගොඩක් තේරෙනවා.මගෙත් තියෙන්නෙ මේකක්.මට නෝමල් අවුලක් නෑ...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙමද...:) jade,ax1 එක්ක බලද්දි පිකප් සෑහෙන්න අඩුයි.ඒකක් පැදලා මේකක් පදිද්දි වෙනස ගොඩක් තේරෙනවා.මගෙත් තියෙන්නෙ මේකක්.මට නෝමල් අවුලක් නෑ...

    uuta jade hornet set wenne ookakata thama hitha gihilla thiyenne :yes::yes: man kiyannamko ehenam wistare :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල මචන්...:cool: 200ccද 225ද ගන්නේ

    ee deken ekak thama macho uge budget eka athule thiyena hinda awulak ne machan dekama.mokakda machan hodama ? normal ride karanna k.race yanna neme :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ee deken ekak thama macho uge budget eka athule thiyena hinda awulak ne machan dekama.mokakda machan hodama ? normal ride karanna k.race yanna neme :yes:

    225 නන් පැදල නෑ මචන්.ඒකෙ පිකප් එහෙම ඇති අරකට වඩා.ටයර් වලට තමයි ගාන යන්නේ.ඒක හින්දා අලුත්ම වගේ ටයර් තියෙන ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් තියෙන එකක් ගන්ඩ කියන්ඩ.drum එව්ව ෂුවර් නෑනේ.:)
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ela , patta
    mama gawath dekak thibuna Drum ekakui , disk ekakui
    bike padinna patan gatheth oken , 8 gahuweth oken ,habai tika kalayak padiddi speed eka madi wage hithuna ,wena ekakata giyaa.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ela , patta
    mama gawath dekak thibuna Drum ekakui , disk ekakui
    bike padinna patan gatheth oken , 8 gahuweth oken ,habai tika kalayak padiddi speed eka madi wage hithuna ,wena ekakata giyaa.

    එල මචන්.මගෙත් පලවෙනි බයික් එක.පිකප් මදි එක තමයි නේද...:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    225 නන් පැදල නෑ මචන්.ඒකෙ පිකප් එහෙම ඇති අරකට වඩා.ටයර් වලට තමයි ගාන යන්නේ.ඒක හින්දා අලුත්ම වගේ ටයර් තියෙන ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් තියෙන එකක් ගන්ඩ කියන්ඩ.drum එව්ව ෂුවර් නෑනේ.:)

    ela machan thx :cool::cool: