1. Gojabisena

    torrent direct download (4 GB free)

    මචන් මුන්ට sup එකක් දීපන් .. facebook එකට like එකක් දාල රේගිස්ටර් වෙයල්ලා :rolleyes: https://www.facebook.com/sonicseedbox/ පුලුවන්නම් යාලුවන්ටත් යවපන් like ටිකක් අරන් දීපන් .. පොඩි compniyak http://sv1.sonicseedbox.com/index.php
  2. Gojabisena

    This guy from BBC asks some top questions. Unfortunately the President does not noti

    This guy from BBC asks some top questions. Unfortunately the President does not notice (even from the papers) Rajitha Senarathna :yes::yes::D:D https://www.facebook.com/BBCSinhala/videos/733802176777533/ From FB
  3. Gojabisena

    රාජිතගේ තවත් ටොයි බේගලයක් මාට්ටුයි

    රාජිතගේ තවත් ටොයි බේගලයක් මාට්ටුයි UQCnTQYH8xE ane manda ban mekata mokada karanne kiyla :sorry: Duppath missunta kisima sahanayak naa mungen
  4. Gojabisena

    මුදල් ඇමති රවී ට විරුද්ධ අය

    මුදල් ඇමති රවී ට විරුද්ධ අය (Updated !) මචන් ලා. අපේ මුදල් ඇමති රවීය පිස්සු කරනවනේ:angry::angry: බන් මොකෝ කරන්නේ .. කරමුද petition එකක් .. petition හරියාවිද ? මොකෝ හිතන්නේ ?:confused::confused::confused: UPDATE මේක බලපන් petition ඕන නෑ වගේ බස් ගැමුණුට යටයි මේ ඔක්කොම .:yes::yes::D:D:D...
  5. Gojabisena

    දඩ මුදල්වලින් පමණක් 'රිය අනතුරු වලක්වන්න &#351

    දඩ මුදල්වලින් පමණක් 'රිය අනතුරු වලක්වන්න &#351 රියදුරන්ට දඩ මුදල් පැනවීමෙන් පමණක් ශ්‍රී ලංකාවේ රිය අනතුරු වලක්වාගත නොහැකි බව ප්‍රවාහන කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර උපදේශකයෙක් පවසයි. කෙසේ නමුත් මාර්ග නීති කඩකිරීම සම්බන්ධ දඩ මුදල් ඉතා පහල මට්ටමක පවතින්නේ නම් එය රිය අනතුරු වැඩිවීමට හේතුවක් විය...
  6. Gojabisena

    අය වැය මං හැදුවෙ මෑණියන්ට පිං පිණිස

    අය වැය මං හැදුවෙ මෑණියන්ට පිං පිණිස අය වැය මං හැදුවෙ මෑණියන්ට පිං පිණිස...
  7. Gojabisena

    මගේ හිටපු කෙල්ල වෙත ආදරයෙන් ලියමි..

    මගේ හිටපු කෙල්ල වෙත ආදරයෙන් ලියමි.. උපුටා ගැනීමකි ගොඩක් කෙල්ලන්ට කොල්ලන්ට වැදගත් වෙයි කියල හිතන නිසා එල කිරියේ දමන්නෙමි ..:yes::yes::yes: --------------------------------------------------- මගේ හිටපු කෙල්ල වෙත ආදරයෙන් ලියමි.. ඔයා අද බදිනවා (8) , ලංකවේ ලොකුම හෝටලයක වෙඩිම ගන්නවා .. මන්...
  8. Gojabisena

    Maxewell Vs Politicians Funny video

    Mea video eka balapan :-) :P:D:D:D:D:D:D:D https://www.facebook.com/romafun/videos/1750298668543632/
  9. Gojabisena

    ලංකාවේ සින්දු හොරකම්

    ලංකාවේ සින්දු හොරකම් මචන්ල මන් පොඩි රිසර්ච් එකක් කරනවා .. ලංකාවේ සින්දු හොරකම් ගැන (මන් කිවේ සියළුම ඒවා .. )අනික් අයගේ සින්දු කීම .. ඔය ringingtone case .. සල්ලි වංචා .. etc etc තව අනික් සියලුම හොරකම් ගැන .. දනන් සීන් තියෙනවනම් කියන්නකෝ .. නව පරපුරේ ගයක ගායිකාවන් ගැන තම කරන්නේ භාතිය සන්තුෂ්...
  10. Gojabisena

    බුද්ධාගම ශ්‍රී ලංකාවේ වාතාශ්‍රයට මුසු වී

    බුද්ධාගම ශ්‍රී ලංකාවේ වාතාශ්‍රයට මුසු වී Ape FB page karana aya mewa share karan naa nee.. :no: බුද්ධාගම ශ්‍රී ලංකාවේ වාතාශ්‍රයට මුසු වී තිබෙනවා. අප හුස්ම ගන්නා විටත් ඒබව දැනෙනවා.“ බුද්ධාගමට නිසි තැන රටේ මහ නීතියෙන් ඕනෑ - කාදිනල්තුමෝ කියති ආගමට හිමි විය යුතු තැන අහිමි වී වැනසී යන සමයක...
  11. Gojabisena

    දුරකථන සමාගම් බදු අයකිරීම් ,පසුගිය 11 වනදා ශ&#

    දුරකථන සමාගම් බදු අයකිරීම් ,පසුගිය 11 වනදා ශ&a පසුගිය 11 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි 2 වනදා ක්‍රියාත්මක වූ බදු සංශෝදනයේ අයකිරීම් අතුරුතහනම් නියෝගයක් මගින් නතර කලද, දුරකථන සමාගම් මේවන විටත් 49% බද්දක් අයකරමින් සිටී. මා මේ පිළිබද විමසීමක් කලද සමාගමක් කියා සිටියේ විදුලි සංදේශ නියාමන...
  12. Gojabisena

    ඉන්දිය්වට ගිය .. සුද්දෝ දෙන්නෙක් පාර පන්නි&#35

    ඉන්දිය්වට ගිය .. සුද්දෝ දෙන්නෙක් පාර පන්නි&#35 ඉන්දිය්වට ගිය .. සුද්දෝ දෙන්නෙක් පාර පන්නින්න ගිහින් කරගන්න දේ.. :yes: https://www.facebook.com/uniladmag/videos/2310537895635923/ :lol:
  13. Gojabisena

    ආදරණිය කථාවක් -දුම්වැටි /මධ්‍යසාරවල ඇති ආ&#350

    ආදරණිය කථාවක් -දුම්වැටි /මධ්‍යසාරවල ඇති ආ&#350 මචන්ලා මේක කියවපන් .. මේ ෆිල්ම් එක මන් බැලුව .. මේකේ තියෙන්නේ කොල්ල smoke කරපු නිසා මැරෙනවා .. ෆිල්ම් එක පුරාවටම ඉන්නේ ඌ කැහැ කැහැ .. දුම්කොළ සමාගම් උන්ගේ advertising කරන්නේ මාර වීදිවලට, දැන් ඔය විරොදේ සීන් එකෙන් ෆිල්ම් එක කෙසේ වෙතත් ..හේමාල්...
  14. Gojabisena

    Kanye West - Famous (Video)+18

    18+ මේක බලපන් මිනිහ taylor swift එක්ක වලිනේ මෙන්න return එක දීපු විදිය.. දැන් ඕකි මූට නඩු දාවී :shocked: මේක youtube එකේ තියෙනව .. මේකට ටිකක් බර වැඩිනම් ත්‍රෙඩ් එක delete කරන්න :baffled: ඇමෙරිකාවේ ඔක්කොම ලොක්කෝ ඉන්නවා .. දැන් ලංකාවේ උනුත් මේවාගේ වීඩියෝ කරාවිද මන්දා :lol: p7FCgw_GlWc සිරා...
  15. Gojabisena

    SAITM and IT

    මචන්ලා පහල තියෙන article එක කියවන්න . එක කියපුවාම මට ටිකක් තද උනා උඹල හිතන දේ දාපන් .. මේ එළකිරි එකේ අපේ doctors ලත් ඉන්නවා .. මගේ හොදම යලුඕ ඉන්නවා dokala .. මචන් මේකයි මන් SAITM එක ගැන NEUTRAL මතෙක ඉන්නේ .. හැබැයි මේක දැක්කම මට කතාකරන්න හිතුන .. ඒ මේ article එක ගැන මිසක් SAITM එක හොදයි කියලවත්...
  16. Gojabisena

    You have more in common with the world that you think

    You have more in common with the world that you think Maru inspiring video ekak balapan :shocked: tyaEQEmt5ls
  17. Gojabisena

    ගංවතුරෙන් යටවුන වාහන වලට insurance

    ගංවතුරෙන් යටවුන වාහන වලට insurance මචන්ලා උඹලගේ දන්න දන්න අයගෙන් අහල ,insurance company වලින් ගංවතුරෙන් යටවුන වාහනවලට දෙනවද නැද්ද කියල මේ ත්‍රෙඩ් එකේ දාපන් .. සුනාමිය වෙලාවේ එක company එකයි හැමෝටම වාහන insurance එකෙන් සල්ලි දීල තියෙන්නේ.. පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක update කරනවානම් ලොකු දෙයක් විස්තරේ...
  18. Gojabisena

    ආඩම්බරයි ලංකාව ගැන..

    ආඩම්බරයි ලංකාව ගැන.. මචන් මට ඇත්තටම ආඩම්බරයි ලංකාව ගැන.. මොන ප්‍රශ්නේ තිබ්බත් අපේ මිනිස්සු (වැඩි හරියක්) එකිනෙකාට උදව් කරගන්නවා .. අපේ office එකේ උන් සල්ලි එකතුකලා අදාර යවන්න ,කොහොමහරි ඕකට රුපියල් 4000ක් දැම්ම කැලණියේ එකෙක් අපි දැනගෙන හිටියා උගේ පැත්තටත් case කියල.. (අපි ඌටත් ගානක් දෙන්න...
  19. Gojabisena

    දෙරණ TV මහරජ ගැමුණු

    දෙරණ TV මහරජ ගැමුණු මචන් popular ෆිල්ම් එක හොයන්නේ ඒ අවුරුද්දේ වැඩියෙන්ම ticket විකුණන එකලු ජනප්‍රියම ෆිල්ම් එක .. (ඒකත් එක අතකින් ඇත්තක් තමයි වගේ මොකෝ වැඩිපුර ticket විකෙනෙනව කියනේ වැඩිපුරම මිනිස්සු බලනව කියන එකනේ ) ඉතින් දෙරණ සිනමා awards වලින් ඒ සම්මානේ හොගාන පොකුණට දීල, ඔන්න මහරජ ගැමුණු...
  20. Gojabisena

    neth fm

    මචන් මේ බලපං නෙත් FM එකේ news දාල තියෙන title එක "අඩුපීඩන කලාපය සුළි සුළඟක් වෙයි " "අඩුපීඩන කලාපය සුළි සුළගක් වියහැක" කියන ඒකයි වැටෙන්න ඕනා.. මුන් හිට්ස් ගන්න වචන අඩුකරලා news දානවා .. හැමවෙලේම මෙහෙමයි නෙත් fm එකේ බලුම්ගලින් අනුන්ගේ වැරදි හොයන්න කලින් තමාගේ වැරදි හෙව්වොත් නරකද ??? මුන්ට...

    No contents