1. Gojabisena

    කිතුල් හකුරු දැක්කම කිතුල් පැණි මතක් unaa

    කිතුල් හකුරු දැක්කම කිතුල් පැණි මතක් unaa ඇත්තටම කිතුල් හකුරු ගැන පොස්ට් එකක් දැක්කම මට මේක ලියන්න හිතුනේ .. මන් කෙටියෙන් ලියන්නම් .. කම්මැලි බන් type කරන්න :( ලංකවේ දැනට හොරට කිතුල් පැණි හදන විදිය අද හොද කිතුල් පැණි හොයාගන්න අමරුය් .. මේක මට කිවේ ලංකාවේ අපි උබල ඔක්කොම දන්නා කෙනෙක් :-)...
  2. Gojabisena

    Vintage video explains how car suspension systems work

    මරු video එකක් හම්බුනා :-) Auto Mechanics: Water Cooled Engines: "Water Boy" 1936 Chevrolet 11min uoA-2TlZY5I Vintage video explains how car suspension systems work mZzfIFBXx5Q Vacuum Control Gearshift - 1938...
  3. Gojabisena

    Panema Papaers NEW-LIST

    Panama Papers NEW-LIST මචන්ලා ඔන්න ලිස්ට් එක panama පපෙර්ස් අලුත් ලිස්ට් එක .. බලමු දැන් FCID එකෙන් මෙයාලට මොකද කරන්නේ කියල .. මන් හිතන්නේ මේ full ලිස්ට් එක ලංකාවේ මුලින්ම outwenne එලකිරියෙන් :P දැනට අවන්ට් ගාර්ඩ් එකේ කට්ටියනම් ඉන්නවා හ්යිද්‍රමනි ග්‍ග්රූප් එකේ director කෙනෙක් තමා...
  4. Gojabisena

    Dr. W D Amaradewa with sahara

    WojgmpfVfPs
  5. Gojabisena

    අපි මෙච්චර කල් වැරදියට තේරුම්ගත්ත සිංදු 7&#348

    අපි මෙච්චර කල් වැරදියට තේරුම්ගත්ත සිංදු 7&#348 අපි අතර ජනප්‍රිය සමහර සිංදුවල තේරුම අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න එකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. සමහරු ඒ වැරදියට තේරුම්ගත්ත තේරුම නිසාම ඒ සිංදුවලට ආසා වෙනවා. තවත් සමහරු තමන් ඔළුවෙන් හදාගත්ත වැරදි තේරුම අල්ලගෙන ඒ සිංදුවලට බනිනවා. මේ ඒ වගේ ගොඩදෙනෙක්...
  6. Gojabisena

    Authority to regulate electronic media

    The government is considering setting up an independent authority to regulate the electronic media in the near future, sources said. According to government sources, there had been a request from the electronic media for such an authority. The sources also said the authority would have the...
  7. Gojabisena

    වාහනය හදිසියේ බ්‍රේක් නැති වුනොත් මොකද ක&#3515

    වාහනය හදිසියේ බ්‍රේක් නැති වුනොත් මොකද ක&#3515 අපි ඕන තරම් films වල දැකලා තියනවා වාහන බ්‍රේක් නැති වෙන . නිකමටවත් හිතුවද අපිට එහෙම දෙයක් වුනොත් මොකද කරන්නෙ කියලා. අපි ගොඩක් වෙලාවට brake system එක ගැන විශ්වාසෙ තියලා තමයි අපිට පුලුවන් උපරිම වේගෙන් යන්නෙ, වංගු ගන්නෙ තව ඉතින් පෙනි පෙනි ළඟ...
  8. Gojabisena

    panama papers වල දැනට out කරලා තියෙන නම් ටික

    panama papers වල දැනට out කරලා තියෙන නම් ටික මචන් මේකේ මුල් කොටස මේ ලින්ක් එකේ තියෙනව http://www.elakiri.com/forum/showthread.php?t=1735910 panama papers වල දැනට out කරලා තියෙන නම් ටික (13-04-2016) තව out වෙනව ඉස්සරහට :yes: Heads of state Argentina Mauricio Macri, President of Argentina...
  9. Gojabisena

    MM-1-1 කියල salary grade HELP?

    මචන්ලා මන් ගොඩක් ජොබ් වල දැකල තියෙනව MM-1-1 කියල salary grade එකක් .. මේ මොකක්ද? මේකේ starting 25640.00 කියල දාල තියෙනව .. මචන් මේ කියන්නේ මාසෙට හම්බෙන මුළු salary එකද ?? .. මේකේ benefit එක්ක පඩි කීයක් වෙයිද (රජයේ අනුමත දීමනා මේකට එකතු කරනවා කියනවා ).. උපරිමය .. කීයක් වෙයිද මුල් පඩිය ඔක්කොම...
  10. Gojabisena

    පැනමා ලිපිගොණු ගැන කරුණු පහක්

    පැනමා ලිපිගොණු ගැන කරුණු පහක් පැනමා ලිපිගොණු ගැන කරුණු ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත තොරතුරු පසුගිය සතියේ එළිදැක්විණි. ජර්මනියේ පුවත්පතක් වෙත ලැබුණු ඉහත කී ලිපිගොණු ලොව පුරා පුවත්...
  11. Gojabisena

    ගංජා වල ඔබ නොදත් මහා බලසම්පන්න ගුණය සහ තහන#

    ගංජා වල ඔබ නොදත් මහා බලසම්පන්න ගුණය සහ තහන# nccrA8oz0Qc වීඩියෝවෙහි දැක්වෙන්නේ ගංජා මගින් පිළිකා නාශක අව්ෂධයක් නිපදවන අයුරුය. ත්‍රෛලෝක්‍ය විජිනි පත‍්‍ර නමින් හැඳින්වෙන ගංජා යනු රෝග බෝහෝ ගණනක් හොඳ කරන ඇතැම් තන්ත‍්‍රයානික භාවනා ක‍්‍රම සඳහාද භාවිතා වන අපූරු ඔසුවකි. බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින්...
  12. Gojabisena

    මාලිංගගේ දැවැන්ත අනුරුවකින් ඇරඹෙන අයිපී&

    මාලිංගගේ දැවැන්ත අනුරුවකින් ඇරඹෙන අයිපී& මාලිංගගේ දැවැන්ත අනුරුවකින් ඇරඹෙන අයිපීඑල් ප්‍රමෝ වීඩියෝව 1aDTGQjEBAw
  13. Gojabisena

    චිත්රපට

    චිත්රපට (updated ) ඔන්න hollywood චිත්‍ර පට වල copy පොස්ටේර බලාගන්න මේක ෆිල්ම් එකේ තේරුම එක්ක යනවා මේ පොස්ටේර් ඔක්කොම වගේ ..තෙරුමේ හැටියට පොස්ටේර් සමාන වෙන හැටි බලන්න Romantic comedy duos standing back to back The evil eye a blindfold Comic book superheroes striking...
  14. Gojabisena

    copy කරපු චිත්‍රපටි පොස්ටර්

    copy කරපු චිත්‍රපටි පොස්ටර් issuwe http://theconfusedindian.in/11-times-bollywood-copied-posters-from-hollywood/
  15. Gojabisena

    ගැහැනිය මැව්වලු

    ගැහැනිය මැව්වලු මහා බ්රහ්මයා ඉස්සෙල්ලාම ලෝකේ මැව්වලු. ඊළගට පිරිමියා මැව්වලු. ගෑනූ කියන ජාතියක් මවන්න එයාගේ තුන් හිතකවත් තිබ්බෙ නැතිලු. ඉතින් මෙහෙම ඉන්නකොට මිනිහට පේනවලු අඩේ මේ මිනිහා තමන්ටවත් වඩා පට්ට ආතල් එකේ ජීවත්වෙනවා නේද කියලා... දෙන්නං තොට වැඩේ කියලා ඊට පස්සෙ දඩ බඩ ගාලා ගැහැනිය...
  16. Gojabisena

    ලංකාවේ media

    මිනිස්සුන්ගේ පවුත්ගලිකත්වය නැතිකරන, media සියල්ලම වනසන නූගත් මිනිස්සු .. මන් මේ driver ගේ වැරද්දක් දකින් නෑ .. මෙතන මේ මනුස්සයා වැරද්දක් කළා ඒක පිළිගෙන id/licence දෙනවා .. මේ මාද්‍ය කාරයන්ට ඕන news.. බල්ලෝ මරා හරි hits ගන්න :angry: මෝඩ හරක් .. ගොඩක් ඔය camera කාරයෝ නූගත්. identiya ගැහුවා කියල...
  17. Gojabisena

    පාන් මිළ

    පාන් පිටි කිලෝ එකක් රුපියල් 7 කින් ඉහල යනවලු , ඉතින් පාන් ගෙඩියක මිළ rs 3 කින් ඉහල යවන්න ඕනෙද? පාන් පිටි කිලෝ එකකින් පාන් ගෙඩි 2ද හදන්නේ ?? හරියට බරට පාන් හදනවනම් පාන් ගෙඩි 2ක් ඇති 5 දෙනෙක් ඉන්න පවුලකට .. :no::growl: දැන් බලපන් මුන් රෝල්ස්.. පේස්ට්‍රි ..මාළුපාන්.. ඔක්කොම රුපියල් 5කින් විතර...
  18. Gojabisena

    අහන්න මෙක

    මචන්ලා මට සිදුවක් හම්බුනා .. මේකේ original එක තියෙන කෙනෙක් ලින්ක් එක දාපන්කෝ .. මේ සින්දුව HIGH VOLUME PLAY කලාම DISTORT වෙනව .. "මන්දර පව්ව" තමයි නම .. N5-JMHFhhdQ :yes:
  19. Gojabisena

    හිතට වදින සින්දු /කාව්‍ය වල original copy

    හිතට වදින සින්දු /කාව්‍ය වල original copy අමිල තේනුවර ලියපු සින්දු වගයක් හම්බුනා ,ඉකිගසා හඩන (සමනල සන්ද්වනියේ සින්දුව ලිවෙත් එයා) .. බලපන්කො පට්ට ගති .. මිනිහත් නිකන් මහගමසේකර වගේ .. :) 2zGDB04t-J4 Zc1kWWdJEDM E5i8HuBPN-c
  20. Gojabisena

    යෝජිත විවාහ ඉන්ටවිවු

    යෝජිත විවාහ ඉන්ටවිවු මේ ලෝකෙ පිරිමි වර්ග අතර යෝජිත විවාහ ඉන්ටවිවු වලට මුහුණදුන් පිරිමි, මුහුණදී නැති පිරිමි යැයි දෙකොටසක් වෙයි. එලෙස මුහුණ දුන් පිරිමි අතර: දිගින් දිගටම ඉන්ටවිවු පමණක් යන එක් ඉන්ටවිවු එකෙන් ගේම ගොඩගිය ඉන්ටවිවු කිහිපයකින් ගේම ගොඩගිය, සහ දිගු කලක් සහභාගී වී පසුව ඉන්ටවිවු යෑම...

    No contents