NISSAN NOTE කාර් එක E-Power ලු .එකට Tax එක කොහොම එකක්ද ලංකවේ වදින්නේ ?,, leaf එකේ tax එකමද නැත්නම් hybrid එකද ?,, මේකේ 2016 කාර් එකක් කීයක්වගේ වෙයිද .. දැනට බලපුවා ඔක්කොම 50 ක් වගේ වෙනවා ගැන වැඩි වගේ මට හිතෙන විදියට .. :rolleyes::eek:
දන්නා කෙනෙක් ඉන්නවද ?
මෙන්න කාර් එක ගැන විස්තරේ...