1. B

    වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්?

    Thanks machn mn balannam.. kohomada machn search karanna one.?
  2. B

    වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්?

    Thanka machn.. mata nugegoda enna puluwan.. wijerame inne.. gewal Bentota.. Kaluthara awata unath kamak naa
  3. B

    වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්?

    වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්? යාලුවනේ, ඔයාල දන්නවද වාහන අපොස්ටරින් කරන කොට දොරවල් වලට පැනල්ස් හයි කරන්න ගන්න මේ ක්ලිප්ස් ගන්න තියෙන්නේ කොහෙද කියල.? ඒ වගේම, ඒවා ගලවන්න්න ගන්න tools, ගන්න තැනකුත් දන්නවද? කොහේ හරි කමක් නෑ ඔයාල දන්නා තැනක් කියන්නකෝ..
  4. B

    SLT data වංචාවක් කරනවද?

    මගේ ගිය මාසේ 20 වෙනකොට Home Package එකේ peak data ඔක්කොම ඉවරයි. වෙන මාසවල වැඩිත් වෙනවා.. පහුවෙනිදාම ගත්ත 750ක් දීල 5GB.. ඒක පැය 24න් ඉවර උනා.. මොන රෙද්දක් වත් මන් කරේ නැහැ.. මන් ගෙදර හිටියෙත් නැහැ.. කස්ටමර් කෙයාර් කෝල් කරාම උන් ඉවර වෙච්ච විදිය හොයන්න බැහැ කියුව.. මන් Detail Bill එකක් ගත්තා...
  5. B

    Solo Ads Subject - Make Little eMoney Income -Part II

    Machn password eka one solo ad zip file ekata.. namuth oyage inbox full. PM karanna barilu..
  6. B

    Humber Beetle kiyanne mokakda.?

    Machn volkswagen beetle car ekaka registration book eke manufacturer "HUMBER" and Model eka "BEETLE" kiala thiynne ai.? 1967 manufactured car ekak...
  7. B

    .lk domain එකක් ගන්නේ කොහොමද?

    Machn kochchara kal yaida payment eka karla.?
  8. B

    .lk domain එකක් ගන්නේ කොහොමද?

    .lk domain එකක් ගන්නේ කොහොමද? මචං මගේ සයිට් එකකට .lk ඩොමේන් එකක් ඕනේ කරලා තියෙනවා. ඒකක් ගන්නේ කොහොමද අඩුම මිලකට? සාමාන්යෙන් වැඩේ කෙරෙන්න කොච්චර කල් යනවද? වෙබ් ඩිසයිනින් කරන අය පොඩ්ඩක් කියන්නකෝ..
  9. B

    SAITAM රෝහලේ මිනිස් බිල්ල

    SAITM එකේ මගේම පන්තියේ හිටපු A/L ෆේල් උන් 4 දෙනෙක් ඉන්නවා ඕයි.. බොරු කියන්න එපා SAITM එක ගැන..
  10. B

    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?

    මචං උන් sure එකටම කරනවද? නැත්නම් සල්ලි වලට කෙල වෙයි කියල බයයි.. මොකද ad එක account එකේ පෙන්නන්නේ නැති නිසා..
  11. B

    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?

    ඔව් ඒ දීල තියෙන email address එකට තමයි email එක අවේ.. නෑ මචං එහෙම ad එකක් මුකුත් පෙන්නන්නේ නැහැ.. කොටින්ම කියුවොත් මන් ad එකක් දාපු ලකුණක්වත් නැහැ.. My Account එකට ගියහාම ad එකක් පෙන්නන්නේ නැහැ review යටතේ වත්.. සල්ලි ගෙවන්න කියපු එමිල් එක විතරයි තියෙන්නේ..
  12. B

    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?

    හරි මචං එයාල කොහොමද මගේ ad එක මොකක්ද කියල දැනගන්නේ? email එකේ reference නම්බර් එකක් නැහැනේ...
  13. B

    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?

    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද? මචං අපේ කාර් එක මේ නිවාඩු දවස් ටිකේ ඉක්මනට විකුණා ගන්න බැලුවේ.. අනිත් වෙබ්සයිට් වලින් එච්චර හොඳ ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා ikman.lk එකේ දාන්න බැලුව.. එයාල රු.900ක් ගෙවන්න කියනව.. මන් ad එක aprove වෙන්න දැම්මහම කියුවේ පැය 24ක් ඇතුලත call කරනවා...
  14. B

    ape ammta dengu positive kyla qwa

    එක එක අය කියන පලියට දියර ජාති දෙන්න එපා.. දියර ගානට වඩා ඇඟට ඇතුළු වෙන්න හොඳම නැහැ මේ වෙලාවේ. එකයි, පැයකට පිටවන මුත්‍රා සහ බොන දියර මැනල කොළ වල ලියල දෙන්නේ.. ඩෙංගු වලට බටහිර ක්‍රමේට හරියටම බෙහෙතක් නැහැ දියර ප්‍රමාණය පාලනය කරලා රෙස්ට් එකේ තියනවා හැරෙන්න..
  15. B

    ape ammta dengu positive kyla qwa

    ඔව් ඔව් සල්ලි වලට උපස්ථාන කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා යුනිෆෝර්ම් එකකුත් ගහගෙන.. මන් දැකල තියෙනවා.. contacts නම් නැහැ.. අතුලේදීම හොයාගන්න පුළුවන් වෙයි..
  16. B

    ape ammta dengu positive kyla qwa

    හරි හරි බන් බය වෙන්න එපා.. රෝහලට දැම්මම එයාල ඔක්කොම බලාගනීවි. රෙස්ට් එක තමයි ඕනේ.. රෝහලේදී, ඇගෙන් දියර පිටවන ප්‍රමාණය සහ ඇතුළු වන ප්‍රමාණය හරියට පවත්වාගෙන යනවා.. එතොකොට ටික දවසක් යනකොට හරි යනවා.. ඩෙංගු කියන්නේ දැන් මහා ලොකුවට බය වෙන්න ඕන දෙයක් නෙමෙයි.. ප්‍රතිකාර තියෙනවා.. පුළුවන් නම් ගස්ලබු කොළ...
  17. B

    වාහන වල signal light ඉබේම වැටෙන්ඩ හදන්ඩ

    Harawanna kalinne bn signal lights daanne..... Naththan pitipassen ena manussaya amaruwe watenawane..
  18. B

    Suzuki swift japan

    මෙතන බලපන් මචං. ෆුල් සිංහලෙන්ම ඔක්කොම විස්තරේ තියෙනවා review එකක් විදියට http://rodahathara.com/viewtopic.php?f=9&t=3
  19. B

    රජකාලෙ_ෆෙස්බුක්

    මේවට කාටහරි හිනා ගියා නම්, ඒ හිනා උනෙත් අපිටමයි කියල හිතා ගනිල්ලා..

    No contents