1. B

    දොස්තර vs බස් driver

    වෛද්‍ය ශිෂ්‍යයෝ කෑගහන්නේ මාලඹේ නීති විරෝධි විද්‍යා උපාදි ආයතනය වහන්න කියල විතරයි. NSBM, SLIIT වහන්න කියල මොකෙක්වත් කා ගහන්නේ නෑ බුරුවො. ඔය ඔක්කොම උපාධි කඩ වහන්න කියන ඒවා අන්තර විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ ටෝක්ස්. නැතුව MEDICAL STUDENTS ල කියන ඒවා නෙමෙයි. නොදන්නා රෙද්දවල් කතා කරන්න එපා.. අනෙක...
  2. B

    දොස්තර vs බස් driver

    වෛද්‍ය විද්‍යාලවල හිඟන්නු නෑ ඔයි. පොඩ්ඩක් ජපුරේ මෙඩිකල් ෆැකල්ටිය ඉස්සරහ නවත්තල තියෙන වාහන ටික බලල එනවකො දවල් 1 ට 2 ට ගිහිල්ල. දොස්තරලගේ වාහන දාන්නේ ෆැකල්ටිය ඇතුලේ. එළියේ තියෙන්නේ ඔය පිනට කාල බිල ජිවත් වෙනවා කියන හින්ගන්නු ටිකගේ වාහන ටික. දන්න රෙද්දක් කතා කරනවා...
  3. B

    ජ'පුර රෝහලෙන්, ජ'පුර වෛද්‍ය සිසුන් ඉවත් කර ම&#

    ඔයා කියන කතාව හරි මචං.. social මිඩියා එකේ ගොඩක් මඩ ප්‍රචාර යනවා තමයි.. සමහර ඒවා හෙනා අවුල්.. අනිත් private campus වලට බනින එක හරි නෑ තමයි.. එක වැරදිය්.. ඕන කෙනෙක්ට ඉගෙන ගන්න අයිතිය තියෙනවා.. අපි විරුද්ද SAITM ආයතනයට විතරයි.. අනිත් උපාදි ආයතන වලට නෙමෙයි.. මොකද Eng field එකේ එක්කෙනෙක්ට වැඩ...
  4. B

    ජ'පුර රෝහලෙන්, ජ'පුර වෛද්‍ය සිසුන් ඉවත් කර ම&#

    කළුබෝවිල රෝහල මදියි.. එක විතරක් තිබුනොත්, ශිෂ්‍යන් ගානෙන් අඩකටත් මදිය් ඒක.. Engineering සහ Medicine කියන්නේ දෙකක් මචං.. SLITT එකෙන් රජයේ පහසුකම් කොල්ල කන්නේ නැහැනේ මචං..
  5. B

    ජ'පුර රෝහලෙන්, ජ'පුර වෛද්‍ය සිසුන් ඉවත් කර ම&#

    ඔව් උත්සාහය හින්ද medicine ආව තමයි.. නමුත් එක වාසනාවට හම්බ වෙච්ච දෙයක් නෙමෙයි.. වාසනාව තියෙනවා නම් රටේ ඕන තරම් රැකියා තියෙනව වාසනාවට සෙට් වෙන.. කාටවත් අගෞරව කරනවා නෙමෙයි.. නමුත් ඔය හිතනවද හැමෝටම වෛද්‍යවරුන් වෙන්න පුළුවන් කියල.. රටේ ඉන්න ඕන මෝඩයෙක්ට රුපියල් ලක්ෂ 120 ක් තියෙනවනම්, මලම්බෙට ගිහින්...
  6. B

    ජ'පුර රෝහලෙන්, ජ'පුර වෛද්‍ය සිසුන් ඉවත් කර ම&#

    දැන් කඩුවෙල සහ අවිස්සාවේල්ල රෝහල් වල රෝගීන්ව මාලඹේට විකිනෙන්නේ රුපියල් 50 000 ට..
  7. B

    ජ'පුර රෝහලෙන්, ජ'පුර වෛද්‍ය සිසුන් ඉවත් කර ම&#

    මාලඹේ හොර වෛද්‍ය පිටයේ තවත් කැත වැඩක්.. ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිටයේ වෛද්‍ය සිසුන් 1995 වසරේ ඉඳන් සායනික පුහුණුව ලබන ඔවුන්ට ඉතා විශාල සේවයක් සපයන රෝහලක්. ඔවුන්ගේ සායනික පුහුණුවෙන් 45% ක් විතර ප්‍රමාණයක් සපුරන්නේ මේ රෝහලෙන්. නමුත් ඒක දැන් මාලඹේ සිසුන්ට ලබාදෙන්න...
  8. B

    විදුහල්පති රෙදි ගලවගෙන room එකේ මට්ටු : හිරු News CIA

    වැරැද්දට දඬුවම් දෙන්න පොලිසියත්ම් උසාවියත් තියෙනවා.. හැම වරද්දක්ම, ඕන ඕන විදිහට රුපවාහිනියේ කැත නැතුව මේ විදිහට පෙන්වන එක ඇත්තටම වරදියි.. එක වැරද්දක් නිසා තමයි, බන්දනාගර බස් එකේ යන සමහර හිර කාරයන්වත් රුපවාහිනියේ පෙන්වනකොට මුණු කවර කරලා පෙන්වන්නේ.. principal ගේ පාසලේ නමයි, හැම රෙද්දම කියනකොට...
  9. B

    පාවෙන~පොත්නැව~ආයෙත්~කොළඹට

    ඔකේ ආගම ගැන පොත් නම් ඕන තරමක් තියෙනවා.. මාත් එක පාරක් ගිහින් ගේනවා. තවම කියෙවුවෙත නෑ.. එහෙම්මම දාල තියෙනවා..
  10. B

    Traffic Policiyata Pagawa Dila Record Karala FB Dapu Eka Mattu

    කාලකන්නි පොලිස් කාරයෝ බස් කාරයින්ගෙන් පගාව අරගන්නවා.. බස් කාරයෝ තුට්ටු දෙකකට ගණන් ගන්නේ නැහැ මාර්ග නීතියක්.. ඩබල් ලයින් කපල ඉස්සර කරනවා හිටු කියල.. පොලිස් කාරය ගාවින් යද්දී හොර්න් එක ගැහුවම, පොලිස් කාරයත් කට කොනින හිනා වෙනවා.. මෙහෙම කාලන්නි රටක කාලකන්නි පොලිස් කාරයෝ ඉන්න කන් මාර්ග අනතුරු අඩු...
  11. B

    පිරිත් තහනම්...?

    වැඩක් වෙලා නැහැනේ බන් ඔයා පිරිත් අහුවයි කියල.. මනුස්සයෙක්ව දෙකට කපනවා තිය තුවලයක්වත් කරන්න පුළුවන් ද උදේ සවස පිරිත් අහල ආගමට දහමට අනුව ජිවත් වෙන කෙනෙක්ට.. කවුරු හරි මොකක් හරි දෙකට පැමිණිලි කරන්නේ තමන්ට එක ඉවසගෙන ඉන්න බැරි නිසා.. වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දෙනවා කනට අපහසු ශබ්දයක් ගොඩක් වෙලාවක්...
  12. B

    පිරිත් තහනම්...?

    ඔය මුල ඉඳලම වැරැද්ද ගෙන නේ. කවුද කියන්නේ පිරිතෙන් යහපතක් වෙනවද කියන එක විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ කියන්නේ? එක ඇත්තටම ඔප්පු වෙච්ච දෙයක්.. ඔය විද්‍යාව දන්නවා උනාට, මේ සම්බන්ද ගොඩක් පරීක්ෂණ කෙරිලා තියෙනවා කියන එක දන්නේ නැහැ වගෙයි.. එමෙන්ම ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ කිසිම යාවත්කාලින වීමක් වෙන්නෙත් නැහැ...
  13. B

    පිරිත් තහනම්...?

    මන් කියන්නේ පිරිත් දාන එක හොඳයි, නමුත් එක අහන ඉන්න කෙනෙකට වැටහෙන් නැති විදියට ගොර ගොර සද්දෙට දානවනම් කිසිම තේරුමක් නැහැ.. එකෙන් වෙන්නේ පිරිත ගැන අප්‍රසාදයක් එන එක විතරයි..
  14. B

    පිරිත් තහනම්...?

    මචං මේක වැරදි දෙයක් වෙන්න පුළුවන්.. ඔව් වරදිය් තමයි.. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා.. දැන් ඔය පිරිත් දාන ගොඩක් යන්ත්‍ර වලින් ඇහෙන්න මහා ගොෂාවක් විතරයි.. කිසිම පිරිතක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ.. කනට මහා අප්‍රසන්න තාවයක් ඇහෙන්නේ එතකොට. පිරිතේ තියෙන ලස්සන රිද්මය, වටිනාකම, ඒවගේ බාල යන්ත්‍ර වලින් නැති...
  15. B

    හෙල්මට් තහනම්.. NEWS..!

    එතකොට පිහියෙන් අනිනවා කියල ගේදොර දොරේ පිහි භාවිතයත් තනහම් කරයි එහෙනම්,, අපිත් ලංකාවේම ඉපදුනා නේ ඉතින්..
  16. B

    ඇමසන්ලංකා එකෙන් උගන්වන දේවල්

    උඹ කියන්නේ මන් කුහකයි කියල ද? උබේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නෑ කියන්නේ එක මගේ කුහක කමක් ද? යකෝ, එක මගේ වැඩක්.. අනෙක උබේ පළවැනි ප්‍රශ්නෙට මන් හොඳ උත්තරයක් දීල තිබුන.. එක උබට අමතක ද? එක අමතක කරල දාල මට "කුහකය" කියන්න තරම් උඹ පහත් එකෙක් කියල මේ ත්රෙඅඩ් එක බලන ඕන එකෙක්ට තේරෙනවා.. අනෙක මේකේ එක එක...
  17. B

    ඇමසන්ලංකා එකෙන් උගන්වන දේවල්

    මන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ තවත් ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි.. ඔයා අන්තර්ජාලයෙන් සල්ලි හොයන්නේ හැටි මගෙන් අහන්නේ කහට එකක් බොන්න සල්ලි අවශ්‍ය මානසික තත්වයෙන් නම්, ඒ කියා දෙන දේවලින් කිසිම තේරුමක් නැහැ.. ඇත්තටම කියුවොත් ඇමසන් ලංකා තියෙන්නේ ඔයාල වගේ අයටම තමයි..
  18. B

    ඇමසන්ලංකා එකෙන් උගන්වන දේවල්

    පුළුවන් බන්.. අපි දැනගත්තෙත් අන්තර්ජාලයෙන්ම තමයි.. ඇමසන් ලංකා එකේ උන්ට බැරිය ඒ දේවල් වලින්ම සල්ලි හොයාගන්න.. ඇත්තටම කියුවොත් COPY PASTE කරලා සල්ලි හොයන්න බහ බන්.. ඊට වඩා ගොඩාක් දියුණු ක්‍රම දැන් තියෙනවා..
  19. B

    To make a website

    මචං කිසිම දෙයක් නොදැන ඔය ෆීල්ඩ් එකට යන එක අවදානම්. මන් මුලින්ම සයිට් එකක් හැදුවේ godaddy වල.. wordpress වත් හරියට දනන් හිටියේ නැහැ.. ඒ නිසා godaddy එකෙන් සල්ලි නාස්ති උන.. උන්ගේ පොඩි පොඩි tricks තිනවා, කොහොමහරි ගානක් කඩා ගන්න.. සල්ලි ගෙවනකොට තව ගොඩාක් addons දානවා, සමහර ඒවා select වෙලයි එන්නේ...
  20. B

    Van modifications

    ත්‍රී වීලර් එකේ මොකක් එල්ලුවත් ත්‍රී වීල්, එක ත්‍රී වීල් එකමයි බන්.. එලවන එකා ත්‍රී වීලර් කාරයමයි..

    No contents