මචං ලංකාවේ වෛද්‍යවරුන් පාලනය වන, ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියා කරන රජයට අයත් එකම ආයතනය තමයි SLMC කියන්නේ. එකේ බලපත්‍ර නැතිව කාටවත් වෛද්‍යවරයෙක් විදියට බෙහෙත් දෙන්න බෑ.. SLMC එක පවසනවා SAITM ආයතනය වෛද්‍ය වෘත්තීය සඳහා ශිෂ්‍යන්ව පුහුණු කරන්න අවශ්‍ය සුදුසුකම් සපුරාල නැහැ කියල. එහෙවූ එකේ...