ow machan, mata godak unaa thibba ekata thamai beheth kare, kamen bimen poddak parissan wenna oni, man nam apple juice ma thamai bibi hitiye, kama kate thiyanna be appiriyai.
Dawasata deparak blood gannawa![]()
ඇපල් වලත් ආර්ටිෆිශල් ඇපල් ටෙට්රා පැක් එක බීම මෙලෝම තේරුමක් නෑ. ඇපල් ගෙඩි අරගෙන ජූස් හදලා බොන එක තමා ඉෆෙක්ටිව්

අපේ අයියට ඩෙංගු හැදුනේ 2012 දී..ඒ දවස් ටිකේ හැමෝම පුදුම බයෙන් හිටියේ..ප්ලේට්ලට් කවුන්ට් එක 3,000 ට අඩුවෙලා තමයි ආපහු රිවස් වුනේ..NHS එකෙන් ඒ වෙලාවේ වෙන්න ඕනේ treatments ටික හරියට වුනා, ඒකයි NHS එක recommend කරේ 