මච්න් මට payoneer එකක් ගන්න ඕනේ. කාවුරු හරි ගාව තියෙනවනම් මට referral ලින්ක් එකක් මට දෙන්නකෝ. ඒකට $25 හම්බ ව් වෙයි නෙද මන් $100 ක් ට්රන්ස්ෆෙර් කරාම? තැන්කස් මචන්..