මගේ මොබිටෙල් සිම් එකේ data නිකන් use වෙලානේ.
මච්න් මගේ මොබිටෙල් data සිම් එකේ මච්න්, නිකන් data use වෙලානෙ. මන් දවස් 2,3 කින් සිම් එක use කරේ නැනේ. එහෙමත් දවසක තමයි බන්, use කරන්නේ. මාසෙකත 6GB හම්බ වෙනව. අද check කරාම balance එක ගන එවපු messages වල තියෙන්නෙ මෙහෙම.
Blance by now; 588 MB
Bal...