1. Ysa Karu

    මේක සෙට් එක මරු... 1950 edition

    උන්ගේ පේජ් එකේ තව තියෙනවා https://www.facebook.com/share/16gjLBJaAA/
  2. Ysa Karu

    Peradua Bezza පදින කුකුල්ලු වරෙල්ලා... ;)

    ශින්හළු මේකයි ප්‍රශ්නේ.හයරින් වලට දාන්න 70ට අඩු සෙඩාන් ටයිප් වාහනයක් හෙව්වා. දැනට සෙට් උනේ Peradua Bezza 2018 වගේ එකක් ගන්න. මේක පදින අය පොඩ්ඩක් විස්තර කියන් යන්ඩ. තෙල් කිරිල්ල කොහොමද රෙපයාර් තත්වේ කොහොමද ෆුල්ල් සර්විස් වලට කියක් වගේ යනවද කියල අයිඩියා එකක් ගන්න.දන් නැති අය බම්යපියක් දාන් යන්න...
  3. Ysa Karu

    ලක්ෂ 82 ට Perodua Axia 2025 G vs SE | 27.4 kmpl

    Bezza එකට වඩා නන් හොඳයි වගේ :rolleyes:
  4. Ysa Karu

    සර්ප දෂ්ටනයක් :(

    We do protect snakes, but they take our loving ones away from us. Don’t know which one exactly bit him. But it took only 5-7 minutes to take his breath away only 38 years old with two little kids. මොකා මොන බයිලා ගැහුවත් උග්‍ර විෂ සර්පයෙක් දැක්කම අත අරින්න හිතෙන් නැත්තේ මේක හින්දා තමා...
  5. Ysa Karu

    අලුත්ම වාහන ගන්න ඉන්න අයට මේ වීඩියෝව. ලක්ෂ 79.90 සිට 2024 Brand New

    මූ කියනවා වගේ එයිද ආවොත් නන් පට්ට :cool: BYD ටිකත් මරු
  6. Ysa Karu

    Samsung A55 vs Honor x9b

    දෙලොවක් අතර තනි වෙලා සිංහලු :baffled: A55 එක තියෙනවා 12 gb 256gb එක 117,000/= (without warranty brand new dubai version) Honor x9b එක තියෙනවා 12 gb 256gb එක 119,000/= (singer 1 year warranty) පෝන් ගැන දන්න අදහසක් දෙන්න. සොන්ග්සුන් එකට තම කැමති කෙල වෙයිද බයයි :(
  7. Ysa Karu

    පෝං එකක් ගන්න ෂොප් එකක් හෙලුප්

    සිංහලු samsung a35 හරි a55 එකක් හරි ගන්න ඕනේ. ගන්න හොඳ ප්ලේස් එකක් රෙකමන්ඩ් කරන්න. ඔන්ලයින් ගන්න උනත් අවුලක් නැති තැනක්. මේ දෙක යූස් කරන අයත් හොඳ නරක පොඩ්ඩක් කියාගෙන යන්න. ඉස්තුති :D
  8. Ysa Karu

    තෙවරප්පෙරුමගේ පොඩි පුතා...

    1.37 ඉඳන් බලහන්. අම්ම එහෙම කියන එක අවුල් නේද... :rolleyes:
  9. Ysa Karu

    සීදූවේ බලු වධාකාගාරය

    මේ වගේ සක්කිලින්ට නීතියෙන් මොකුත් කරන්න බැරිද :angry: වීව්ස් හිඟා කන්න මේ වගේ වීඩියෝ දාන එකාවත් රිපෝර්ට් කරන්න ඕනේ.පාහරයෝ
  10. Ysa Karu

    ONLY FANS 2024 CALENDAR :love:

  11. Ysa Karu

    Bluetooth speaker හෙලුප්

    Tronsmart Bang Outdoor Party Speaker ශින්හළු මේක පාවිච්චි කරන අය ඉන්නවද :oo: එකක් ගන්න කියලා බැලුවේ. පාවිච්චි කරනවා නං ගුණ දොස් කියාගෙන යමු. මේ ගානට හොඳ එකක් රෙකමන්ඩ් කලත් කමක් නෑ https://simplytek.lk/collections/speakers/products/tronsmart-bang-outdoor-party-speaker
  12. Ysa Karu

    80,000ට අඩුවෙන් පෝන් එකක්

    ශින්හළු රු.80,000ට අඩුවෙන් ගන්න හොඳ ලෙඩ නැති පෝන් එකක් කියන්ඩ.පාවිච්චි කරන උදවිය එහෙම. දැනට හිතන් ඉන්නේ A34 එක. අදහස් දෙන්න මිටුරනි :yes:
  13. Ysa Karu

    Toyota corolla 121 vs Ti/Si carina

    ශින්හලු මේ කාර් දෙක පැදල තියෙන කාර් ගැන දන්න අයගෙන් අදහසක් ඕනේ මොන කාර් එකද ගන්න හොඳ කියලා. නැත්තන් 40ට අඩඅඩුවෙන් ගන්න පුලුවන්. තෙල් කරන දුර දුවන්න අවුලක් නැති කම්ෆර්ටබල් ඉඩ තියෙන කාර් එකක් රෙකමන්ඩ් කරන්න. ඉස්තූතියි !!!
  14. Ysa Karu

    Pc එකක් හදා ගන්න හෙලුප්...

    ෂිංහලු මට pc එකක් හදා ගන්න ඕනේ ගම්පහ අවට හොඳ තැනක් කියන්න.prices සාධාරණ තැනක්...chama එකේ බැලුවා ගනන් ටිකක් වැඩී වගේ...
  15. Ysa Karu

    කඩවත අවට dentist කෙනෙක්....

    මචන්ලා කඩවත රාගම අවට මේ දවස් වල ෂුවර් එකටම බේත් කරන dentist කෙනෙක් දන්නවද.දන්නවා නන් විස්තරයක් දාන්න. ලොකු උදව්වක් බම්ප් එකක්වත් දාන්න මචන්ලා :sorry:
  16. Ysa Karu

    රු.100,000 අඩුවෙන් ෆෝන් එකක්

    මචන්ලා ලස්සෙට අඩුවෙන් හොඳම කැමරා එකක් තියෙන ෆෝන් එකක් මොකක්ද? කැමරා එක තමා හොඳ වෙන්ඩ ඕනේ i phone 8 plus එකකට වගේ ගියොත් හොඳයිද කැම් එක එහෙම :unsure: දන්න කට්ටිය පොඩි අදහසක් දෙන්න අනිත් අය බම්පියක් දාන්න :love2:

    No contents