සීදූවේ බලු වධාකාගාරය

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,729
    1
    11,017
    113
    මේ වගේ සක්කිලින්ට නීතියෙන් මොකුත් කරන්න බැරිද :angry:

    වීව්ස් හිඟා කන්න මේ වගේ වීඩියෝ දාන එකාවත් රිපෝර්ට් කරන්න ඕනේ.පාහරයෝ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    @Solo Rider

    200.gif
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බල්ලෝ විකුනන ගොඩක් උන්ගේ නම ජූඩ්.. :baffled:
    ඔය නම කිව්වම මතක් වෙන්නෙ අවුරුදු ගානක ඉඳලා බල්ලන්ට බේත් කරන තැනක්. ඒක වෙන්න ඇති ඔහොම හිතෙන්නෙ.

    මටත් ඔහොම හිතුන නිසා කල්පනා කරලා බැලුවා.
     
    • Like
    Reactions: dilann and Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,671
    113
    එකමත් එක රටක
    ඔය නම කිව්වම මතක් වෙන්නෙ අවුරුදු ගානක ඉඳලා බල්ලන්ට බේත් කරන තැනක්. ඒක වෙන්න ඇති ඔහොම හිතෙන්නෙ.

    මටත් ඔහොම හිතුන නිසා කල්පනා කරලා බැලුවා.
    නෑ මම දන්න බලු ජූඩ්ල දෙන්නෙක් ඉන්නව.. එකෙක් රාගම අනිකා ජාඇල. මූ තුන්වෙනි බලු ජූඩ්

    ආ වැරදි.. ජාඇල එකා ඇන්ටා.. බලු ඇන්ටා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මේ වගේ සක්කිලින්ට නීතියෙන් මොකුත් කරන්න බැරිද :angry:

    වීව්ස් හිඟා කන්න මේ වගේ වීඩියෝ දාන එකාවත් රිපෝර්ට් කරන්න ඕනේ.පාහරයෝ

    ඔව්වා මොනාද මෙව්වා එක්ක බලද්දි ... එහෙම නේද ? @netudara @2osama @monson 🤭
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    "Breed කරන්නයි නාවන්නයි විතරයි එලියට ගන්නේ. "

    15:25 :(

    Ai mekatas godak un baninne ?

    මනුස්සයෙක් වගේ බලපං ආයේ.

    breed කරන්න නාවන්න විතරයි එලියට ගන්නේ.
    කූඩු වල පොඩි & කම්බි ඇනෙන විදිහට තියෙන්නේ. floor එකක් නෑ

    I can go on.
    ------ Post added on Mar 29, 2024 at 5:07 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,729
    1
    11,017
    113
    "Breed කරන්නයි නාවන්නයි විතරයි එලියට ගන්නේ. "

    15:25 :(

    මනුස්සයෙක් වගේ බලපං ආයේ.

    breed කරන්න නාවන්න විතරයි එලියට ගන්නේ.
    කූඩු වල පොඩි & කම්බි ඇනෙන විදිහට තියෙන්නේ. floor එකක් නෑ

    I can go on.
    ------ Post added on Mar 29, 2024 at 5:07 PM
    e ballonta harennawath ba e kuduwala. marama dukak windinne :(
     
    • Sad
    Reactions: Mr.dark

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇයි මේ ටිපර් වෙලා..ජා ඇල ඕන තරම් සත්තු විකුණන තැන් තියනවා අලි කොටි වලස්සු විතරයි නැත්තේ..අනික ඉන්ෆාස්ට්‍රක්ච පොඩ්ඩක් අවුල උනාට ඒ සත්තු හොදට ඉන්නවානේ...උබ්ලට දෙකයි පනහට බල්ලොත් ඕන අනේ බන් රුපියල් 50000ක් කියල බල්ලෙක් වෙනරටක නම් ලක්ශ 4ක් 5ක් වෙනවා.
     
    • Haha
    Reactions: Kfire and Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,729
    1
    11,017
    113
    ඇයි මේ ටිපර් වෙලා..ජා ඇල ඕන තරම් සත්තු විකුණන තැන් තියනවා අලි කොටි වලස්සු විතරයි නැත්තේ..අනික ඉන්ෆාස්ට්‍රක්ච පොඩ්ඩක් අවුල උනාට ඒ සත්තු හොදට ඉන්නවානේ...උබ්ලට දෙකයි පනහට බල්ලොත් ඕන අනේ බන් රුපියල් 50000ක් කියල බල්ලෙක් වෙනරටක නම් ලක්ශ 4ක් 5ක් වෙනවා.
    one tharan balu pataw innawa lankawe uu kiyana ganan walata hari widihata salakala wikunana un. umba kiyanne mu me karana eka hari kiyalada. ballekta kochchara exercise oneda.muma meke kiyanwa.breed karana welawatai nawandai witarai eliyata ganne kiyala. me wage sakkili parayangen nan jiwitheta saththu gan na. sathekta me wage salakana eka sadaranikaranya karanwa nan umbe thathweth ita dewnani na bn.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    one tharan balu pataw innawa lankawe uu kiyana ganan walata hari widihata salakala wikunana un. umba kiyanne mu me karana eka hari kiyalada. ballekta kochchara exercise oneda.muma meke kiyanwa.breed karana welawatai nawandai witarai eliyata ganne kiyala. me wage sakkili parayangen nan jiwitheta saththu gan na. sathekta me wage salakana eka sadaranikaranya karanwa nan umbe thathweth ita dewnani na bn.
    U karanne business ekak..quality eka thiyan karana than mama nm dakala na..thibunath ganawadi athi.
     
    • Like
    Reactions: Ysa Karu