Bluetooth speaker හෙලුප්

Ysa Karu

Well-known member
  • May 29, 2014
    14,316
    4,286
    113

    Tronsmart Bang Outdoor Party Speaker​


    tronsmart-bang-outdoor-party-speaker_610x_crop_center.jpg


    ශින්හළු මේක පාවිච්චි කරන අය ඉන්නවද :oo:
    එකක් ගන්න කියලා බැලුවේ.
    පාවිච්චි කරනවා නං ගුණ දොස් කියාගෙන යමු.
    මේ ගානට හොඳ එකක් රෙකමන්ඩ් කලත් කමක් නෑ

    https://simplytek.lk/collections/speakers/products/tronsmart-bang-outdoor-party-speaker



     
    • Like
    Reactions: kinkon

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,547
    1,180
    113
    Gotham City
    ඕක ගැන නම් දන්නෑ. මේක මං ගත්තා..මරු.👍

    Anker-Motion-Simplytek-Srilanka-3_610x_crop_center.png






    https://www.simplytek.lk/collections/speakers/products/anker-motion-bluetooth-speaker-sri-lanka

    කොහෙන්ද ගත්තේ මචන්? ලංකාවේ හෙන ගානක් වෙනවා. Aliexpress එකේ තියෙනවා, ශුවර් නෑ එයිද කියලා. මගෙ ලඟ තියෙන්නේ 2018 ගත්ත Soundcore Boost එකක්. දැන් ඒකේ රබර් එක සවුත්තු වෙලා කෑලි කැඩෙනවා, බැටරියත් ඉවරයි.
     
    • Like
    Reactions: Ysa Karu

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,861
    13,947
    113
    කොහෙන්ද ගත්තේ මචන්? ලංකාවේ හෙන ගානක් වෙනවා. Aliexpress එකේ තියෙනවා, ශුවර් නෑ එයිද කියලා. මගෙ ලඟ තියෙන්නේ 2018 ගත්ත Soundcore Boost එකක්. දැන් ඒකේ රබර් එක සවුත්තු වෙලා කෑලි කැඩෙනවා, බැටරියත් ඉවරයි.

    මම නම් සිංගප්පූරුවේ ගිය වෙලාවේ ගත්තේ..මේක නම් durable හැබැයි. නිතරම වතුර තියෙන තැන් වලට ගෙනියනවනම් JBL flip 6 ඵකක් වගේ ගන්න.
     
    • Love
    Reactions: Ysa Karu

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,512
    1,174
    113
    ගෙදර
    matath tikak power wadi ekak ganna ona.. mn baluve tronsmart bang max ekak or w king t11. (JBL overpriced)
    Bt mevage durability and repairability ekak nathi nisa all in one HiFi ekak gannath hithenava.

    panasonic sc-ua3 wage
    1716784573814.png

    meva use karanaaya innavadaaa :D :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,316
    4,286
    113
    Mokakda gaththe?
    gaththe na machan thama.meka gnda kiyala inne.poddak salli hira una



    matath tikak power wadi ekak ganna ona.. mn baluve tronsmart bang max ekak or w king t11. (JBL overpriced)
    Bt mevage durability and repairability ekak nathi nisa all in one HiFi ekak gannath hithenava.

    panasonic sc-ua3 wage
    View attachment 230469
    meva use karanaaya innavadaaa :D :D
    bang max maru neda.math ekak gnna bluwe
    ------ Post added on May 27, 2024 at 11:57 AM
     
    • Like
    Reactions: SDR2000

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,512
    1,174
    113
    ගෙදර
    gaththe na machan thama.meka gnda kiyala inne.poddak salli hira una




    bang max maru neda.math ekak gnna bluwe
    ------ Post added on May 27, 2024 at 11:57 AM

    yep.. price ekata supiri. mn gava mini ekak thiyanava ekath patta.. mata sure natte ova avulak avoth repair karanna puluvanda kiyana eka.. mn gava kalin tibba ekakath avulak avilla hoyaganna bari una motherboard eka issue eka.

    W king brand ekath balanna.. ekath patta

    ehema baladdi ara HiFi eka ganna eka hondai kiyala hithenava.
    since mata battery powerd kiyana eka lokuvata ona nathi nisa. mata ona wire nathi single unit ekak.
     
    • Like
    Reactions: Ysa Karu