Tronsmart Bang Outdoor Party Speaker
ශින්හළු මේක පාවිච්චි කරන අය ඉන්නවද

එකක් ගන්න කියලා බැලුවේ.
පාවිච්චි කරනවා නං ගුණ දොස් කියාගෙන යමු.
මේ ගානට හොඳ එකක් රෙකමන්ඩ් කලත් කමක් නෑ
https://simplytek.lk/collections/speakers/products/tronsmart-bang-outdoor-party-speaker