1. Ysa Karu

    මාරයි....

    Inspiring animals that use prosthetics… තිබ්බෙ මෙතන. :):):)
  2. Ysa Karu

    The most patient dog in the world...

    :D:D:D
  3. Ysa Karu

    Amazing Paper Art

    Amazing Paper Art 1.One Sheet of Paper by Peter Callesen 2.Quilled Paper Portraits by Yulia Brodskaya 3.Animal Paper Sculptures by Calvin Nicholls 4.Paper Cut Art by Hina Aoyama 5.Origami Masks by Joel Cooper 6.Laser Cut Paper Art by Eric Standley...
  4. Ysa Karu

    අමුතු වැඩක්...

    Pencil vs Camera බෙල්ජියානු චිත්‍ර ශිල්පියෙක් වෙන Ben Heine කියන කෙනා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කැමරාවෙන් ගත්ත ෆොටෝ වලට මෙයා පැන්සලෙන් පොඩි චිත්‍රයක් ඇඳලා එකට තියලා පින්තුර ගන්නවා. මෙයා ගන්න හැම පින්තුරේකම මෙයා තමන්ගේ අත පේන විදිහටලු පින්තුරේ ගන්නේ... ඒ නරඹන්නා,ශිල්පියා සහ නිර්මාණය අතර...
  5. Ysa Karu

    ඉර එළියෙන් චිත්‍ර අඳිමු.

    ඉර එළියෙන් චිත්‍ර අඳිමු. ඉර එළියෙන් චිත්‍ර අඳිමු... මේ අමුතුම වැඩේ කරන්නේ පිලිපීන ජාතික Jordan Mang-osan කියන කාලාශිල්පියා. මෙයා අත් කාචයක් බාවිතයෙන්ලු මේ වැඩේ කරන්නේ. අපි පොඩි කාලේ අත් කාචෙන් ගිනිකූරු පත්තු කළා වගේ මෙයා කරන්නේ ඒක ලී පුවරුවකට අල්ලල ඒකෙන් චිත්‍ර අඳින එකලු.:cool: මෙහෙමලු...
  6. Ysa Karu

    තරබාරු_ප්‍රසිද්ධ_චරිත!!!

    තරබාරු_ප්‍රසිද්ධ_චරිත!!! කට්ටිය මහත් උනාම කොහොමද...:D කෑමට මුල් තැන...:P ගත්තේ බුකියෙන්... හොරෙන් බලලා යන් නැතුව රෙපක් බම්පියක් දීගෙනම යන්ඩ... :yes::yes::yes:
  7. Ysa Karu

    ළමයි ඇඳපු චිත්‍ර ත්‍රිමාණ සෙල්ලම් බඩු කර&#3512

    ළමයි ඇඳපු චිත්‍ර ත්‍රිමාණ සෙල්ලම් බඩු කර&#3512 Vancouver වල ඉන්න Wendy Tsao කියන කෙනා තමයි හැම ළමයෙකුගේම හීනයක් වෙන තමන් ඇඳපු චිත්‍රයට සමාන ත්‍රිමාණ සෙල්ලම් බඩු හදල දෙන වැඩේ පටන් අරන් තියෙන්නෙ.මෙයා එව්වා රෙදි වලින් කරපු සෙල්ලම් බඩු(plush toys) විදිහට තමයි හදන්නේ.මේකට මුල් වෙලා තියන්නේ එයා 2007...
  8. Ysa Karu

    කිරිඳිවිට අය පොඩ්ඩක් එන්ඩකෝ...

    කිරිඳිවිට අය පොඩ්ඩක් එන්ඩකෝ... මචන්ලා කිරිඳිවිට පැත්ත යට වෙලාද ගනේමුල්ල පැත්තට එහෙම යන හරිය යට වෙලාද දන්න අය පොඩ්ඩක් කියහල්ල මචන්....
  9. Ysa Karu

    ඔයාගේ මූණෙත් චිත්‍ර අඳිමුද...

    ඔයාගේ මූණෙත් චිත්‍ර අඳිමුද... කොහොමද ලස්සන... මෙතන තව තියෙනවා. රෙප් පාරක් බම්පියක් දීගෙනම යන්ඩ...;)
  10. Ysa Karu

    ඇඬුනා...

    :sorry::sorry::sorry: උඹලත් වාහනයක් බයික් එකක් අතට ගත්තම ඉගිල්ලෙන්න හදනව නන් මේ ගැනත් හිතපල්ලා...
  11. Ysa Karu

    ආයේ නන් බොන්නෑ...

    ආයේ නන් බොන්නෑ... ආයේ නන් බොන් නෑ නෑමයි...:D ගත්තේ මෙතනින්. හොඳ නන් සලකලා යන්ඩෝ...
  12. Ysa Karu

    උඹලගේ බල්ලොත් මෙහෙමද...

    උඹලගේ බල්ලොත් මෙහෙමද... :lol::rofl::lol::rofl:
  13. Ysa Karu

    සුපිරි Yamaha TW ටිකක්...

    සුපිරි Yamaha TW ටිකක්... සුපිරි Yamaha TW බයික් ටිකක්... අන්තර් ජංජාලය ඇසුරිනි. හොඳ නන් සලකලා යන්ඩ.නැත්තන් හොරෙන් බලලා යන් නැතුව බම්පියක් දාලම යන්ඩ...;)
  14. Ysa Karu

    කුසල්ට බඩු හරිලු සිංහලු...!!!

    කුසල්ට බඩු හරිලු සිංහලු...!!! නෙත් fm කියන්නේ...ඇත්තද දන්නෑ...:baffled::nerd: http://nethfm.com/article/103082
  15. Ysa Karu

    සුන්දර සත්ව ලෝකය!

    සුන්දර සත්ව ලෝකය! 1.Unlikely Friends 2.Polar Bears 3.Little Piggy 4.Lazy Pigs 5.Hear Me Roar 6.Cookie Monster 7.Beary Hungry 8.Nap Time 9.The Motley Crew 10.Trunk You ගත්තේ මෙතනින්. කැමති නන් රෙප් දෙන්න නැත්තන් බම්ප් කරන්න...:D THANK YOU!
  16. Ysa Karu

    ලොකු උදව්වක්...ඉක්මනට!!!!

    ලොකු උදව්වක්...ඉක්මනට!!!! මචන්ලා ගහක ඉඳලා පියාඹන්න වත් බැරි පොඩි අළු කොබෙයි පැටියෙක් වැටිලා.උදේ ඉඳන් තියලා බැලුවා ගහ ගාවින් ලොකු උන් ආවේ නෑ.දැන් ඌ මලානික වෙලා වගේ...මෙයාලට පොඩි කාලේ කන්න දෙන්නෙ මොනවද මෙයාලත් පරවියෝ ජාතියක් හින්දා පරවියන්ට පොඩි කාලේ දෙන එව්වා කයි...දන්න අය ඉන්නව නන් කන දේවල්...
  17. Ysa Karu

    Disha Patani

    Repost නන් සොරි හොඳේ...අමුතුම ලස්සනක් තියෙන හින්දා නිකමට වගේ දැම්මේ....
  18. Ysa Karu

    ඊළඟ මැච් දෙක පෙන්නනවලු...

    ඊළඟ මැච් දෙක පෙන්නනවලු... ඊළඟ මැච් දෙක චැනල් අයි පෙන්නනවලු.... නෙත් එකේ තිබ්බේ... හරීන් මැදිහත් වෙලාලු....
  19. Ysa Karu

    Yamaha TW help!!!

    මචන්ලා TW ඉස්සරහ පස්ස දෙකම drum breaks එන bike සවුත්තුද? ඉස්සරහ disk එන්නේ 225 එකේ විතරද? drum තියෙන ඒවා disk කරන්න පුලුවන්ද? කීයක් විතර යයිද?

    No contents