කසාද බැඳපු උන් උත්තරයක් දීපල්ලකෝ
මට දැන් වයස 31ක් ගෙදරින් කෙල්ලෙක් හොයනවා බං. 1st love එකෙන් පස්සේ මට කෙල්ලෙක් ගැන සිරා love එකක් හිතිලම නෑ බං. දැන් අවුරුදු 10 න් විතර ආදරේ කරලා නෑ ආදරයක් හිතිලත් නෑ. කරන තරමක් කරේ ආතල් එකට. මම ඕන තරම් SPA ගිහින් ඇති බඩු ගහලා තියෙනවා රු. ලක්ෂ හත අටකවත්. යාළුවෙලා රූම් ගිහින් තියෙනවා (BOX open කරලා නෑ) එකම කෙල්ල එක්ක දෙපාරක් room යන්න පුළුවන් 3 වෙනි පාර යනකොට එපා වෙනවා.
උඹල කොහොමද බං එකම ගෑනියෙක් එක්ක ඉන්නේ. එපා වෙන්නේ නැද්ද ? මට නම් හිතා ගන්නවත් බෑ . උදව් කරපල්ලකෝ