පෘථිවි ග්රහයා ස්වභාවික සංසිද්ධීන් සහ මානව ක්රියාකාරකම් නිසා වෙනස් වූ අයුරු දැක්වෙන පෙර සහ පසු ඡායාරූප මෙන්ම පරිගණක ආශ්රයෙන් නිර්මාණය කල අනාගතයේදී සිදුවීමට ඉඩ තිබෙන වෙනස්වීම් අඩංගු ග්රන්ථයක් ලෙස Fragile Earth හැඳින්විය හැකිය.
චීනය:කහ ගංඟාව,1979 මැයි සහ 2000 මැයි.ගංඟාවට එම නම ලැබෙන්නේ එය ගෙන...