සංග්‍රාම භූමිය-11
සුකොයි යනු රුසියානු ගුවන් හමුදාවට ආඩම්බරයක් ගෙන දුන් ගුවන් යානා රැසක් නිර්මාණය කල ගුවන් යානා නිෂ්පාදන සමාගමකි.1939 වසරේදී OKB-51 නම්න් ආරම්භ වූ එම සමාගම යටතේ Su-24, Su-25, Su-27, Su-30, Su-34, Su-35 සහ ගුවන් යානා ප්‍රවාහන නෞකාවල සිට මෙහෙයුම් දියත් කල හැකි සේ නිර්මාණය කල...