රත බෙහෙත් කියල දෙයක් බබාට දුන්නද?

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    4 months walin wage deepan. hda place ekakin ganin. mage dennatama dunna, poddak bada burul wela yanawa echchrai.
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    බය නැතුව දීපන්. රීල පුක හොදන්නෙ නැති එවුන්ගේ වෙදකම් වලට වඩා අපේ හෙළ වෙදකම වටිනවා. හැබැයි ඔය රත කල්කය හරිම රත කල්කයද කියල Confirm කරගනින්

    :yes::yes:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ළමයට දෙන්න කලින් පොඩ්ඩක් කාලා බලන්න, අමුතු රසක් තියෙන්නේ... ආයේ කන්න හිතෙන. බෙහෙත් බඩු කඩ වල තියෙනවා, ප්‍රමිතිය අව්ලක් නෑ.... ආයුර්වේද බිස්නස් වල හොර වංචා නැත්තටම නැති තරම්... සංස්තා, බීම්, වික්‍රමාරච්ච්චි, ගම්පහඔසු, නුවරඔසු වගේ නමකින් තියෙනවා.


    බීම් ? magula tamai. hadanna ganna chemical dakkoth pissu hadenne. kottawe tiyenne
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මචන්ස් බබාට දැන් මාස 2යි . බබාලට රත බෙහෙත් (රත කල්කය) කියල දෙයක් දෙනවද? රතු වෙන එක නවත්වන්න කියල. wifege අම්ම පොවන්න හදනවා. බබාගේ channeling doctorgen ඇහුවම ඒවා දෙන්න එපා කියනවා, පොඩ්ඩක් කියන්න මේවා දීල තියෙන කස්ටිය මොකද්ද මේ මගුල කියල . මේවා බබාට දෙන එක හොදද?

    කොහොමත් බටහිර medicine වලදී අවුර්වේදය ගණන් ගන්නේ නෑ . අපි මේ බෙහෙත් දෙන එක හොදද? පස්සේ කතා කිවුවොත් එදා ඕක දුන්න නම් අද මෙහෙම වෙන්නේ නෑනේ කියල අහගන්න ඕනි නෑනේ

    රත කල්කය දුන්නට කිසිම හානියක් නැහැ. හොඳ brand එකකින් අරන් දෙන්න. ගොඩක් දෙන්න ඕනත් නැහැ. ඇඟිල්ලට අරන් දිවේ ගාන්න තියෙන්නේ. ඒක දෙන්නේ ප්‍රතිශක්තිය වැඩි කරන්න. පොඩි කාලේදී ළමයින්ට පොඩි පොඩි හමේ රෝග, හෙම්බිරිස්සාව, වගේ ලෙඩ හැදෙන ඒවා අඩු වෙනවා.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    wiswasa wantha weda mahaththayek gen denna. suddange ratawal wage neme api enne ratawala heat eka wadi e hinda denna ona. Mama puthata dunna.
     

    ceejee

    Junior member
  • Jul 31, 2014
    61
    16
    18
    පිස්සුද යකෝ මාස දෙකක බබාට ඕව දෙන්න. කියන්නෙ වතුර උගුරක්වත් පොවන්න එපා කිරි විතරක් දෙන්න කියලනේ
    ඔය මගුල් වල මොනව තියනවද දන්නෙ නැහැනේ. ඔය මගුල් දෙන්න ගිහින් මොකක් හිර විසබීජයක් ගියොත් මොනවද කරන්නද. තාම ඉමියුන් සිස්ටම් එහෙම ෆුලි ඩිවලොප් වෙලා නැහැනේ

    ඔය වයසට දෙන්න ඕන වැක්සීන් සේරම දෙනවනේ ඊට අමතරව මොනවත් දෙන්න එපා.

    අර උඩින් තියන ආටිකල් එකේ විදියට දරුවන්ගෙ දිව මීපැණි වලින් සුද්ධ කරන එක පට්ටම රිස්කි, මොකද සමහර බැක්ටීරියා බීජාණු තියෙන්න පුලුවන් මී පැණි වල. ඉමියුන් සිස්ටම් එක තාම ෆුලි ඩිවලොප් වෙලා නැති නිසා මැරෙන්න උනත් පුලුවන් අවුරුදු දෙකට වඩා අඩු බබෙකට ඒව ඉන්ෆෙක්ට් උනොත්

    :yes: https://kidshealth.org/en/parents/honey-botulism.html