නිවාඩුවක් ලැබුනම කොහේ හරි camping යන්න ගොඩක් අය කැමතීයි.:yes:
ලංකාවේ දවසක් දෙකක් ඇවිදලා, tent එකක ඉඳලා එන්න
හොඳ තැන් ටිකක් දන්න දන්න අය කියලා යමුද. :D
තමං ගියපු තැන් images එක්ක පොඩි විස්තරයක් දාන්න පුළුවන් නම්
අනික් අයටත් ප්‍රොයෝජනවත් වෙයි.
දැනටම එහෙම thread තියෙනවද දන්නේ නෑ....! :confused: