හොඳම ඉන්ෂුවරන්ස&

  • CO-OP ඉන්ෂුවරන්ස්

    Votes: 10 11.5%
  • ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්

    Votes: 36 41.4%
  • HNB Assurance

    Votes: 3 3.4%
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස්.

    Votes: 38 43.7%

  • Total voters
    87

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    mokak damath ekayi naganna onee claim gannda :)

    Sri lanka eke claim ekak tama naa dan one month wage wenwa
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මගේ නම් තිබුන වාහන දෙකේම HNB තිබුනේ. දෙකම අවුලක් නැතුව වෙලාවට claim කරා. අන්තිම accident එක (January 2018) Company දාපු නිසා සහ වාහනේ අවුරුදු 6ක් පරණ නිසා parts වලට යන cost එකෙන් 20%ක් අතින් දෙන්න උනා. උන් මට ලක්ෂ 3.5යි ගානක් ගෙව්වා. මම අතින් 45000ක් දුන්නා.

    දැන් අනිත් insurance වල තත්වේ කොහොමද? :baffled:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    LOLC nam hodai, gewanawa kisima awulak natuwa. claim eka daala wahane haduwa gaman gewanawa. habai wahane brand new nevei nam gatte, nattam brand new gatta ekak 3 years wage parana nam, company daala hadanakota 20% hari 30% hari aduwen tamai gewanne.