අනේ නිකන් පලයන් පකෝ යන්න, මම දවල් රැ දෙකේම මහන්සි වෙලා හම්බකරන එකෙන් 30% මංකොල්ලකනව, ඉතුරු ටිකෙන් තව 18% කොල්ලකනවා. ඒ ගන්න ටික කෙහෙළිය වගේ බල්ලොන්ටයි , CEB එකටයි අනිත් පක්කිලියො ටිකටයි බිලියන ගණන් හොරා කන්න දීල තොගේ හාමු දැක්කේ නෑ වගේ ඉන්නව. කැසිනෝ කාරයෝන්ගෙන් , අරක්කු කොම්පැනි කාරයෝන්ගෙන්...