Don Zupz ගෙ පරිණාමික දිනපොතෙන් ගත්ත පට්ට කතාවක්
වේල්සයට පිවිසුම ලෙස හඳුන්වන්නෙ ඇබර්ගවේනි නගරය. මේ නගරයේ පැරණි නෝර්මන් බලකොටුවකට අයත් පරිශ්රය තුල තිබෙන දඩයක්කරුවන් වෙනුවෙන් ඉදිකල ගොඩනැගිල්ලක් තුල ඇති ලී පෙට්ටියක කුඩා හුරුබුහුටි සුනඛයෙකුගේ, චර්මශීල්පිය ක්රමවේදයනට අනුව සකස්කල ප්රතිනිර්මාණයක්...