upload free photo
උද්භිද විද්‍යාවට අනුව Piper nigrum ලෙසින් හඳුන්වන ගම්මිරිස් විවිධ වූ ඖෂධ වට්ටෝරු සඳහා කුළුබඩුවක් ලෙස ද භාවිතයට ගැනේ. ආයුර්වේදයට අනුව ගම්මිරිස් හඳුන්වනු ලබන්නේ තීක්ෂණ සහ ඌෂ්ණ ගුණ සහිත කුළුබඩුවක් ලෙසයි. ගම්මිරිස් ගිනියම් සහිතය. ගිනියම් ගුණය ඇතත් ගම්මිරිස් කෑමෙන් දැඩි අගුණයක්...