වත්ත ක්ලීන් කරද්දි හමුවුණු තුන්වෙනි අහිංසකයා- කනඋල්ලා

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    වත්ත ක්ලීන් කරද්දී පොඩි පොඩි අහිංසකයෝ ටිකක් සෙට් වුනා මේ තුන්වෙනියා
    පලවෙනි එකා
    දෙවැනියා

    කනඋල්ලා - Blind snake

    කනඋල්ලා (blind snake) යනු ශ්‍රී ලංකාවේ හමුවන කුඩාම සර්ප species එක වන අතර විශේෂ 10ක් ශ්‍රී ලංකාව තුල වාර්තාවේ.. නිර්විෂ පාංශුවාසී සර්පයන් වන මොවුන්ගේ ආහාර වන්නේ වේයන් සහ ගැඩවිලුන් වැනි කුඩා සතුන්ය.. විශේෂ වෙන්කර හදුනා ගැනීම ටිකක් අමාරුයි .. තෙතමනය සහිත පස් හා කුණුරොඩු යට බොහෝවිට දක්නට ලැබේ..

    ඉතාම ප්‍රාථමික නොදියුණු සර්ප ඛාන්ඩයක් වන මේ අයියලා උපරිම දිග සෙ.මි. 15 ක් තමා..සිලින්ඩ්‍රාකාර එකාකාර මහතකින් යුතු පනු ආකාර ඇගක් තමා තියෙන්නෙ...යටි හනුවේ දත් රහිත වේ..කලබල වුනාම නැට්ටෙන් අනිනවා.. ඒත් අපිට දැනෙන්නෙ නෑ

    DS
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    වත්ත ක්ලීන් කරද්දී පොඩි පොඩි අහිංසකයෝ ටිකක් සෙට් වුනා මේ තුන්වෙනියා
    පලවෙනි එකා
    දෙවැනියා

    කනඋල්ලා - Blind snake

    කනඋල්ලා (blind snake) යනු ශ්‍රී ලංකාවේ හමුවන කුඩාම සර්ප species එක වන අතර විශේෂ 10ක් ශ්‍රී ලංකාව තුල වාර්තාවේ.. නිර්විෂ පාංශුවාසී සර්පයන් වන මොවුන්ගේ ආහාර වන්නේ වේයන් සහ ගැඩවිලුන් වැනි කුඩා සතුන්ය.. විශේෂ වෙන්කර හදුනා ගැනීම ටිකක් අමාරුයි .. තෙතමනය සහිත පස් හා කුණුරොඩු යට බොහෝවිට දක්නට ලැබේ..

    DS

    ගැඩවිලෙක්ගේ ශේප් එක තියෙන්නෙ නේ.
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ගැඩවිලා වගේ නේ කොහොමද ගැඩවිලාගෙන් මේ සතා වෙන් කරලා අඳුනගන්නෙ..?
    ඇස් දෙකක් තියෙනවා මුන්ට..සංචරනය සර්පයෙක් වගේ.. දිව එලියට දානවා.. ගොඩක් පොඩී මෙයාලා.. ලංවෙලා බැලුවොත් පේනවා
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    ඇස් දෙකක් තියෙනවා මුන්ට..සංචරනය සර්පයෙක් වගේ.. දිව එලියට දානවා.. ගොඩක් පොඩී මෙයාලා.. ලංවෙලා බැලුවොත් පේනවා
    (y)
    උඹ සර්පයො ගැන ඉගෙනගන්නවද?

    ආයෙම පොටෝ දාද්දි පිඩි අඩිරූල් කෑල්ලක් තියලා ඊකත් වදින්න ගහපන් මචං... සිරාවට
    එතකොට පරිමාණය හිතාගන්න පුළුවන්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යකෝ උඹලයි වත්තේ සර්පයෝ විතරද ඉන්නේ??? උඹ කොහෙද ඉන්නේ???
    ඌ බෝඩිමක ඉන්නෙ මචං. පොඩ්ඩක් සර්පයෝ ටික එහාට මෙහාට උනාම ඌත් ගෙදර ඇවිල්ලා යනවා.. ඔව්... :sorry:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මූගෙ උප විශේෂයක් ඉන්නවා. නම අතාවුල්ලා
    තව උන්ගේ ප්‍රධාන විශේශයක් ඉන්නවා. විශේශයෙන්ම කාන්තාර ආශ්‍රිතව. නම හිස්බුල්ලා... අධික විශ... :yes: