මේ පලවෙනි එකා
වත්ත ක්ලීන් කරද්දී පොඩි පොඩි අහිංසකයෝ ටිකක් සෙට් වුනා මේ දෙවනි එකා
කබර රදනකයා (නිර්විෂ)
Shaw’s Wolf Snake
Lycodon striatus, 1955
පුල්ලිදත්කැටියෝ වගේ නෙමේ.. මෙයාලා පොඩ්ඩක් හපන්න ට්‍රයි කරනවා.. අපි සාමාන්‍යයෙන් නිර්විෂ රදනකයෝ උග්‍රවිෂ කරවලුන්ගෙන් වෙන් කරගන්න තියන ප්‍රධාන...