වර්ථමාන අලි ඇතුන්ගේ පුරාණ ඥාතියෙකි !!!
පහත පින්තූරයේ දැක්වෙන්නේ අප්‍රිකාව, ආසියාව සහ උතුරු ඇමරිකාව පුරා සැරිසැරූ මයෝසීන යුගයේ සිටි (වසර මිලියන 15 සිට 4 දක්වා) විශාල ශාකභක්‍ෂක (ශාක භක්ෂක) ක්ෂීරපායී සත්වයෙකු වන"ප්ලැටිබෙලෝඩන්" නම් පුරාණ සත්වයයි.
ජලජ පැලෑටි ඇතුළු වෘක්ෂලතාදියෙන් පෝෂණය ලැබූ එම...