1. reuse

    මහනුවර මැද වාසල Queen’s Palace of Kandy

    අතීතයේ රජවරුන්ගේ අග බිසෝවරුන්ගේ පරිහරණය සඳහාම වෙන්වූ මාලිගා තිබුණු බව දැකිය හැකිය. එවැන්නකට හොඳම උදාහරණයක් ප්‍රංශයේ ව’ සේල්ස් මාලිගා සංකීර්ණයේ දැකිය හැකිය. අති සුඛෝපබෝගී මාලිගයක්වූ මෙය අවසන් වරට පරිහරණය කල ප්‍රංශයේ 16 වන ලුවී රජුගේ මෙහෙසිය වූ මාරි ඇන්ටොනට් හට උරුම වුයේ ඛේදජනක ඉරණමකි...
  2. reuse

    පත්තිරිප්පුව

    1929 දී ගන්නා ලද දළදා මාලිගාවේ ඡායාරූපයකි නුවර දළදා මාලිගාව වෙත යන ඕනෑම අයෙකුට විශේෂයෙන් ඇස ගැටෙන ස්ථානයකි පත්තිරිප්පුව. මෙය නිර්මාණය කළේ කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් යටතේ සේවය කළ අති දක්ෂ ඉංජිනේරුවෙක් වූ දේවේන්ද්‍ර මූලාචාරී විසිනි. පත්තිරිප්පුව සඳහා...
  3. reuse

    ඇහැළෙපොළ සෑදවූ රන් ඔටුන්නට මොකද වුණේ…?

    ■ මොල්ලිගොඩගේ සබරගමු ආක්‍රමණය 1814 අප්‍රේල් මාසයේ එක්තරා දිනෙක, මොල්ලිගොඩ අදිකාරමගේ රහස් ඔත්තු සේවයෙන් රජතුමාට වාර්තා වූයේ, සබරගමුවේ රදලයන් සමග එක්ව, ඇහැළේපොළ නිලමේ මඩුවන්වෙල වලව්වේ දී ඔටුනු පැළඳීමට යන බවක් ය. මඩුවන්වල දිසාවගේ දියණිය සමග එක්නැළිගොඩ මොහොට්ටාල විවාහ වෙන බවත්, එදිනම ඇහැළේපොළට...
  4. reuse

    ඇහැළෙපොළ සෑදවූ රන් ඔටුන්නට මොකද වුණේ…?

    ■ අයබදු ප්‍රශ්නය මේ වනවිට සබරගමු වැසියන් සිටියේ, මහ වාසලට ගෙවිය යුතු බදු ගෙවීම පැහැර හරිමින් ය. එපමණක් ද නොව බදු එකතු කිරීමට පැමිණි රජතුමාගේ විදානේලා ඇතුළු අතවැසියන්ට, මොවුන් පහර දී එළවා දැමුවේ, නැවතත් බදු එකතු කිරීමට නම් සබරගමු පළාතට නො එන ලෙසට තර්ජනය කරමිනි. බදු නොගෙවීම ගැන රජතුමා සිටියේ...
  5. reuse

    ඇහැළෙපොළ සෑදවූ රන් ඔටුන්නට මොකද වුණේ…?

    බොහෝ දෙනා ඔහු ඇමතුවේ “අපේ යුව රජතුමා” කියා ය. “මහ නිලමේ” කියා ඔහු ඇමතුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ය. ඔහු සුදු අසෙකු පිට නැගී ගමන් කරනවිට “අන්න අපේ රජ්ජුරුවෝ වඩිනවා” යයි කීමට තරම් කන්ද උඩරට සහ සබරගමු ජනතාව පෙළැඹී සිටිය හ. රාජ නියෝගයන්ට පවා සමහර අවස්ථාවල හිස නො නැමූ මොහු, විටෙක කටයුතු කළේ...
  6. reuse

    මහනුවර නගරයේ රෙදි සේදීම ජීවිකාව කරගන්නට සිදු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ඥාති පරපුර.....

    මෙරට රාජාවලිය නිල වශ්‍යයෙන් නිම වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගෙනි. ඔහු ශ්‍රී විජය රාජසිංහ රජතුමාගෙන් ඇරඹි නායක්කාර් රාජ වංශයේ සිව්වෙනියා ය. නමුත් මෙරටට දකුණු ඉන්දීය නායක්කාර් බලපෑම ආරම්භ වන්නේ දෙවනි රාජසිංහ රජ දවස සිට ය. විමලධර්මසූරිය රජු මෙන්ම ඔහුගේ සහෝදර සෙනරත් රජුද සරණපාවා ගන්නේ...
  7. reuse

    මහනුවර දේව වීදියේ රාජසිංහ රජ දියණිය අරක් ගත් රජ වාසල.

    මෙම රජ වාසල මහනුවරට යන වැඩිදෙනෙක් නැරඹීමට එච්චර උනන්දුවක් නොදක්වන තැනක්. මේ වාසල අද මහනුවර යුගයට අයත් පුරාවස්තු ප්‍රදර්ශනය කෙරෙන පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් පවත්වාගෙන යනවා. දැනට තරමක් හෝ සතුටුදායක මට්ටමෙන් දැකබලාගන්න පුළුවන් එකම රජවාසලත් මේක. ඉතින් අද අපි ඒ රජ වාසල ගැන කතාකරමු. විමලධර්මසූරිය...
  8. reuse

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඇහැලේපොළ කුමාරිහාමි සහ අඹුදරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කථා කීපයක් ම අහන්න ලැබෙනවා. මේ කථා අතරත් තියෙනවා යම් යම්

    1 ඇහැලේපොළ අදිකාරම සමඟ පැවැති ආරවුල නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇහැලේපොළ දරු පවුල ඝාතනය කිරීම සඳහා නියෝග‍යක් නිකුත් කෙරෙනවා. ඒ අනුව ඇහැලේපොළ කුමාරිහාමිත්, ඇකයේ හුන් බිළිඳියත්, පිරිමි දරුවන් දෙදෙනාත් ඝාතනය වෙනවා. මේ දඬුවමට පාත්‍ර වූ අය අතර ඇහැලේපොළ ගෙ පවුලට අයත් වෙනත් කීප දෙනකු ද සිටි...
  9. reuse

    එක පාරක් දෙපාරක් ඉහල ඇද්දට මැරෙන එකක් නෑ

    එක පාරට වදින්නෙ නෑ..වැඩිපුර ඇදපන් ඊට පස්සෙ හදේ තමා
  10. reuse

    මෙන්න මෙහෙමයි පාස්පෝට් ගන්නෙ

    Sajith Priyadarshana පාස්පෝට් Online appointment එක් දින සේවය යටතේ හා සාමන්‍ය ක්‍රමවේදය ඔස්සේ ඔබට අයදුම් කල හැකිය. https://eservices.immigration.gov.lk/MakeAppointments වෙත පිවිස, **එක් දින සේවය සදහා #urgent_service ද, **සාමාන්‍ය සේවය සදහා #normal ක්ලික් කරන්න...
  11. reuse

    පොත පතේ භික්ෂූන්වහන්සේලා නොහොත් ගණින්නාන්සේලා

    ඌත් කොපීඩ් කියලා තිබ්බෙ බන්
  12. reuse

    මැද මහනුවර දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගත් සැටි.

    April 17, 2024 Divaina' මැද මහනුවර (ඌරුගල) අන්තිම සිංහල රජු සැඟවී සිටි තැන සිහි කරවන දැනට ඇති සිහිවටනය. 1815 මැද මහනුවර අන්තිම සිංහල රජු සැඟවුණු තැනින් අල්ලාගෙන ඊම පිණිස ගිය මහ පිරිසේ තුප්පහි නිලය දැරූ මම එක්නැලිගොඩ මොහොට්ටාලත් සමඟ වෙලේ ඇවිදින්නට පිටත්වුණාය. ඔහු සමඟ සපරගමුවේ පන්සියයක් පමණ සෙනග...
  13. reuse

    පොත පතේ භික්ෂූන්වහන්සේලා නොහොත් ගණින්නාන්සේලා

    Travik Frantisek Simon නම් චිත්‍ර ශිල්පියා 1928 වසරේ ඇඳි 'දළදා මාළිගාවේ පියගැටපෙළ' නමින් එළිදැක්වූ සිතුවමකි. මහනුවර යුගයේ ලියැවුනු පොත පතේ භික්ෂූන්වහන්සේලා හඳුන්වන්න විශේෂ වචනයක් භාවිතා කරලා තියෙනවා. ඒ තමා ‘ගණින්නාන්සේ’. අද නම් කවුරුන් හෝ ආවේගයෙන් කතා කරනකොටත් ඔය වදන භාවිතා වෙනවා. අපි බලමු කව්ද...
  14. reuse

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙල්ලෝරයේ ගතකළ ජීවිතය

    ශ්‍රී වික්‍රම රාජසිංහ ... මේ නම ඇසූ පමණින් අද වනවිටත් සියල්ල කරනු ලබන්නේ බැනීම පමණි. ඇහැළේපොළ පවුල අමානුෂික ලෙස ඝාතනය ,පරණාතල හිමියන් ඝාතනය ආදී ඉතා පිළිකුල් සහගත තීන්දු ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හට බැනීම එක් අතකින් සාධාරණ වුවද අප නොදුටු පැත්තක් තිබී ඇත. ඒ බලලෝභී සිංහල...
  15. reuse

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙල්ලෝරයේ ගතකළ ජීවිතය

    රජු වෙල්ලෝරයේදී නැවතත් පිය පදවිය ලැබුවාද? රජුට අහිමි වීම දරාගත හැකි වූවාද? ලංකාවේ කොළඹ වරායේ සිට මදුරාසියේ වරායට කොන්වෝලිස් නෞකාවේ නැඟී ආ සිංහලේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එම නැව් ගමන අතරතුර මුහුණ දුන් සිදුවීම් සම්බන්ධව අපි පළමු ලිපියෙන් කතා කළෙමු...
  16. reuse

    Mobitel VIP numbers for sale

    මගෙ 071 XXXXXYX
  17. reuse

    තොටගමුවේ රහල් හිමි සම්බන්ධ ජනප්‍රවාදයේ එන කතන්දර

    තොටගමුවේ සිරි රහල් හිමි අප සිංහල සාහිත්‍යයේදී අනිවාර්යයෙන්ම කියවෙන හිමි නමකි. උන්වහන්සේගේ සැළලිහිණි සංදේශ කාව්‍යය සිංහල ඉගෙන ගන්නා සෑම අයෙක්ම පාහේ හොඳින් දන්නා කාව්‍යයකි. තොටගමුවේ රාහුල හිමි කාව්‍යකරණයේ සේම යන්ත්‍ර මන්ත්‍ර ගණිත මිණිත ආදී විද්‍යාවන් රැසක දැනුමින් සම්පූර්ණ අයෙකු විය. ඔහු සම්බන්ධ...
  18. reuse

    1950 දශකයෙහි මුල් භාගයේදී ගිං ගඟෙහි දියකෙළිමින් සිටි තරුණ පිරිසකට හමු වූ අක්ෂර සටහන් කරන ලද පැති 6කින් යුතු ගල් කුට්ටිය

    1950 දශකයෙහි මුල් භාගයේදී ගිං ගඟෙහි දියකෙළිමින් සිටි තරුණ පිරිසකට හමු වූ අක්ෂර සටහන් කරන ලද පැති 6කින් යුතු ගල් කුට්ටියකි. එහි කිසියම් වැදගත්කමක් ඇතැයි සැලකූ නිසාම මෙම තරුණ පිරිස විසින් එම ගල් කුට්ටිය ගොඩට ගෙනැවිත් තැබූ අතර පසු කලෙකදී ඒ පිළිබඳව ආරංචි වූ ඇල්බට් විතානච්චි නම් මහතෙකු මෙම සුවිශේෂී...

    No contents