ගණිකාවෝ_වී_විකුණති

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ගණිකාවෝ_වී_විකුණති

අපේ රටට ආවේණික හීනටි, කුරුලුතුඩ වගේ ඖෂධීය වටිනාකම් තියෙන දුර්ලභ වී වර්ග දැන් සමහරු වගා කරනවා. ඒ අස්සේ කොහෙද යන අවජාතක වල් වෙළෙන්දෙක් ඇවිල්ල, ගණිකාවෝ ටිකක් එක්ක මේ වී විකුනනවා. පහල පින්තූර වල තියෙනවා මුන් කරන බලු වැඩේ. මුන් මේ කරන්නේ අපේ රටේ වටිනාම උරුමයකට තියෙන පිළිගැනීම නැත්තටම නැති කරලා දාන එක. සල්ලි හොයන්න මෙහෙම පාහර වැඩ කරන එවුන්ට අපි හොඳ පාඩමක් උගන්නන්න ඕනේ. මේ තියෙන්නේ උන්ගේ ටෙලෙෆෝන් නොම්බර. පුළුවන් එවුන් මේවට කතා කරලා හොඳට අමතපල්ලා:

Grains ‘N’ Green (pvt) Ltd
#100
Barnes Place, Colombo 07
(+94) 114544679
(+94) 77 2448444


.
.
.
.
.
.
.
.
.
.


sex-drug-kuruluthuda-rice.jpg


akshat-sri-lankan-traditional-rice.jpg


sri-lankan-tradional-rice-akshata-roshan-perera-kuruluthuda.jpg
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කොහෙද දැක්ක ඕක කෑවම අරක කරන්න වැඩි අරව එකක් ලැබෙනවා කියල..
    මොනව වුනත් මැච් වෙන්නෙ නැති සීන් එකක්.. බඩු ඇඩ් එකකට මරු..
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම කොහෙද දැක්ක ඕක කෑවම අරක කරන්න වැඩි අරව එකක් ලැබෙනවා කියල..
    මොනව වුනත් මැච් වෙන්නෙ නැති සීන් එකක්.. බඩු ඇඩ් එකකට මරු..

    මේ හාල් වල ඔහොම එකක් නෑ. (වෙන ඖෂධීය ගුණ තියෙනවා). මේක මුන් හාල් විකුණගන්න කරන උප්පරවැට්ටියක්.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම කිව්වේ මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙන විස්තර
    http://www.elakiri.com/forum/showthread.php?t=1696546

    ඕක මේ අවජාතක කොම්පැනිය නිකම් කියන කතාවක් මචන්. නැතුව සිංහල බේත් වල හැටියටවත් ඉංග්‍රීසි බේත් වල හැටියටවත් කතාවක් නෙවෙයි.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ තියෙන්නේ ඔය අපේ උරුමය විනාශ කරන අවජාතකයන්ගේ ටෙලෙෆෝන් නොම්බර. පුළුවන් එවුන් මේවට කතා කරලා හොඳට අමතපල්ලා:

    Grains ‘N’ Green (pvt) Ltd
    #100
    Barnes Place, Colombo 07
    (+94) 114544679
    (+94) 77 2448444
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඉඳලා හිටලා උඹත් වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මා එහෙනං. එළ. මම අමතන්නන් මුන්ට. :yes:

    :yes::yes: මේ වගේ බලු වැඩ වලට ඉඩ දෙන්න හොඳ නෑ මචන්.
     
    Last edited:

    agonist

    Member
    Aug 24, 2015
    27
    4
    0
    වැල site එකක ඔය numbers දැම්ම නම් වැඩේ හරි බඩු numbers කියලා... අසහනෙ තියන උන් කතා කරයි.කොහොමත් ෆොටෝ වල ඉන්නෙත් බඩුවක්නෙ.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    වැල site එකක ඔය numbers දැම්ම නම් වැඩේ හරි බඩු numbers කියලා... අසහනෙ තියන උන් කතා කරයි.කොහොමත් ෆොටෝ වල ඉන්නෙත් බඩුවක්නෙ.

    :lol::lol: