ජෙප්පෝ වැඩ පෙන්වයි IMF එක දමනය කරයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,530
    167,009
    113
    එකමත් එක රටක
    IMF එකට කොනේදෙසි දානවා කියලා නැහැ
    ඔය කියන්නේ බන්..
    අපි දාන කොන්දේසි වලට IMF කැමති උනොත් ගන්නවා නැත්නම් උන් දාන කොන්දේසි වලට ගන්නේ නෑ කියලා සිංහලෙන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    0.11 ඉඳන් බලපං බං 🤭🤭🤭😛
    ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නම් තම ආණ්ඩුව විසින් පනවන කොන්දේසිවලට ණය දෙනවා නම් දීපන් කියා මූල්‍ය අරමුදල දැනුම්දෙන බවද හෙතෙම පැවසීය.

    කෝ එහෙම කිව්වෙ නෑනෙ :unsure:

    IMF එකට කොනේදෙසි දානවා කියලා නැහැ

    සමන්ත විද්‍යාරත්න නම් කිව්වෙ නෑ ඔය පොර නම් කට ඇරලම කියනවා "අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන කොන්දේසි වලට යටත්ව ණය දෙනවා නම් ගන්නවා" කියල :lol:

    • Like
    Reactions: KadawathaKolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    කෝ එහෙම කිව්වෙ නෑනෙ :unsure:

    සමන්ත විද්‍යාරත්න නම් කිව්වෙ නෑ ඔය පොර නම් කට ඇරලම කියනවා "අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන කොන්දේසි වලට යටත්ව ණය දෙනවා නම් ගන්නවා" කියල :lol:

    සමන් විද්‍යාරත්න කිව්වේ නැහැ කියන්නේ Video එක බලපන් බන් 🤣
    CNews එකේ ඉතිං News එක ලියන එකා ලියන්නේ උගේ භාෂාවෙන් නේ . ඌ එහෙම ලිව්වා කියලා මෝඩ ජෙප්පෝ කියපු එක වෙනස් වෙන්නේ නැ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ කොන්දේසිවල එකගව ණය දීපං.. නැත්නම් එපා..- මාලිමා ආණ්ඩුවෙන් IMF ණය ගන්නේ මෙහෙමයි…

    samantha-vidyarathna.jpg

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නම් ගත යුත්තේ එම අරමුදල විසින් පනවන කොන්දේසි වලට එකගව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
    ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නම් තම ආණ්ඩුව විසින් පනවන කොන්දේසිවලට ණය දෙනවා නම් දීපන් කියා මූල්‍ය අරමුදල දැනුම්දෙන බවද හෙතෙම පැවසීය.
    මුල්‍ය අරමුදල විසින් රටට අහිතකර කොන්දෙසි පනවන්නේ නම් ඊට එකඟ නැති බවත් පවසන ඔහු එම තත්වයන් යටතේ ණය දිය හැකි නම් ලබා දෙන ලෙසත් නැතිනම් එපා කියන බවත් ඔහු සඳහන් කළේය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන විදියට තම දරුවන්ගේ අනාගතය දණ ගැස්වීමට සූදානම් නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

    මෙරට ඩොලර් හිගතාවයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පාලකයන්ගේ මිත්‍රයන් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් තමන්ගේ ඩොලර් විදේශ රට වල සඟවා ගැනීම බව ද ඔහු පෙන්වා දෙයි.

    එම ධනස්කන්ධයෙන් යම් ප්‍රමාණයක් හෝ මෙරටට ගෙන්වා ගත් පසුව මෙරට ඩොලර් හිගය යම් ප්‍රමාණයකට හෝ සමනය වනු ඇති බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

    +++++++++++++++++++++++++++++++++++
    මුන් වගේ ගොන් රැළකට රට බාර දුන්නා නම් කොහොම ද ඉතිං මෝඩ සිංහලයෝ ඇරගන්නේ හොදම එකෙන් 🤣🤣🤣

    https://lankacnews.com/අපේ-කොන්දේසිවල-එකගව-ණය-දී/
    මයිනයි පොනිලයි ඔය වගේ ටෝක් දීගෙන ඉඳලා අන්තිමට උන්ට පුක දීලා වැඳලා ණය ගත්තම කාටද ආඩම්බර :lol:
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    පොහොට්ටුවේ උන් කියනකොට හොදයි ජෙප්පෝ කියනකොට වැරදියි 😂😂😂අපෝ තෝ වගේ අනාථයෙක් 😂😂😂😂
    පොහොට්ටුව කොහොමත් ඔහොමනෙ 😂😂😂 පොහොට්ටුව වගේ එකක් නම් ආයෙත් ඕනි අවුලක් නෑ 😂👍
    සදා අනාථයි 💦
    ජෙප්පොන්ගෙයි පොහොට්ටුවන්ගෙයි වෙනසක් නෑ දෙගොල්ලොම ජාතිවාදය හොඳට පාවිච්චි කරලා තියෙනව. අනික පොහොට්ටු බයියෝ ටිකම තමා මේපාර ජෙප්පො වෙලා ඉන්නෙ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මම හෙව්ව බන් හොයාගන්න බැරි උනා. මොකාද කිව්වෙ කියල මතක නෑ ඔක්කොමල ගොන් නෙ විශේෂ ගොනෙක් කියල එකෙක් නෑනෙ
    හොයාගන්න බැරි උනාද බන්🤭😂
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මූ හිතන් ඉන්නෙ අරුන්ට ණය දීගන්න විදියක් නැතිව ඉන්නවා කියලා.
    මොන හාල්පාරුවොද මුන්?
    ජෙප්පොන්ගෙ ජේස්ටම එකෙක් නේද මූ 😂😂 අනික් එඋන් ගැන කවර කතාද.
    මුන්ගෙ රැස්වීම් අස්සෙ හුරේ දාන උන්ව පිස්සන්කොටුවට දාන්න ඕනි 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    මයිනයි පොනිලයි ඔය වගේ ටෝක් දීගෙන ඉඳලා අන්තිමට උන්ට පුක දීලා වැඳලා ණය ගත්තම කාටද ආඩම්බර :lol:
    අනුර කුමාර හිටියා නම් IMF එකෙන් අපිට වැද ලා නේ ණය දෙන්නේ 🤣
     
    • Haha
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුර කුමාර හිටියා නම් IMF එකෙන් අපිට වැද ලා නේ ණය දෙන්නේ 🤣
    ඌ හිටියනං සුනාමි හොරායි බැංකු හොරායි හිරේ 🤣

    උඹලගෙ පුකවල් වල ලප
     
    • Haha
    Reactions: Maui_15

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ඌ හිටියනං සුනාමි හොරායි බැංකු හොරායි හිරේ 🤣

    උඹලගෙ පුකවල් වල ලප
    සභාවේ පුකෙනුත් හිනා😛
    මතකනේ අනුරයා හොරු යනවා කියලා Airport වහපු හැටි🤭🤭🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සභාවේ පුකෙනුත් හිනා😛
    මතකනේ අනුරයා හොරු යනවා කියලා Airport වහපු හැටි🤭🤭🤭
    සභාවෙ මාරුවෙන් මාරුවට පොනිල්ටයි මයිනටි හැරවෙන පුකවල් විතරයි තියෙන්නෙ. 🤭🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    සභාවෙ මාරුවෙන් මාරුවට පොනිල්ටයි මයිනටි හැරවෙන පුකවල් විතරයි තියෙන්නෙ. 🤭🤭🤭

    අනුර මලික් සර් කියන දෙයක් තමා කරන්නේ
    ලප කුමාර කරන්නේ උබල වගේ මෝඩ ජෙප්පන්ට ආතල් දෙන එක 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුර මලික් සර් කියන දෙයක් තමා කරන්නේ
    පොඩ්ඩක් උඹේ මලික් සර්ගෙන් අහල බලපං පුකේ ලපයක් තියනවද කියල? 🤣🤣

    ලප කුමාර කරන්නේ උබල වගේ මෝඩ ජෙප්පන්ට ආතල් දෙන එක 🤣🤣
    ඒ ආතල් වලට පැනික් වෙලා ගූ යන්නෙ ලොල්ලන්ටයි බයියන්යි නේද 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    පොඩ්ඩක් උඹේ මලික් සර්ගෙන් අහල බලපං පුකේ ලපයක් තියනවද කියල? 🤣🤣

    ඒ ආතල් වලට පැනික් වෙලා ගූ යන්නෙ ලොල්ලන්ටයි බයියන්යි නේද 🤣🤣
    ඡන්දෙ කියලා කලිසමේ ගු දාගත්තේ අනුර නේද🤣🤣

    පොහොට්ටුවෙන් එක ඡන්ද රැස්වීමක් තිබ්බා ද නැහැ නේ😛
    අනුරය මොඩය බව දන්න නිසා පොඩ්ඩක් වටේ යවලා ගන්නවා 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඡන්දෙ කියලා කලිසමේ ගු දාගත්තේ අනුර නේද🤣🤣

    පොහොට්ටුවෙන් එක ඡන්ද රැස්වීමක් තිබ්බා ද නැහැ නේ
    අනුරය මොඩය බව දන්න නිසා පොඩ්ඩක් වටේ යවලා ගන්නවා
    එලියට බහින්ඩ බැරුව මොන චන්ද කැම්පේන්ද පොන්නයෝ. අපේ පැත්තෙ පොහොට්ටු පොන්නයෝ තාම එලියට බහින්නෑ. 😛

    ලොල්ලො එක්ක කොයි පටව පටව ඔන්ලයින් පුක දෙන සෙට් එක විතරයි ඉන්නෙ 🤣
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    එලියට බහින්ඩ බැරුව මොන චන්ද කැම්පේන්ද පොන්නයෝ. අපේ පැත්තෙ පොහොට්ටු පොන්නයෝ තාම එලියට බහින්නෑ. 😛

    ලොල්ලො එක්ක කොයි පටව පටව ඔන්ලයින් පුක දෙන සෙට් එක විතරයි ඉන්නෙ 🤣
    තියන්නේ නැති ඡන්දයකට එළියට බහින්න පිස්සුද මෝඩයො 🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තියන්නේ නැති ඡන්දයකට එළියට බහින්න පිස්සුද මෝඩයො 🤣🤣🤣
    ගුටි කන්ඩ බලාගෙන එලියට බහින්නෙ මොන මෝඩයද නේද පොන්නයෝ 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ගුටි කන්ඩ බලාගෙන එලියට බහින්නෙ මොන මෝඩයද නේද පොන්නයෝ 🤣🤣🤣
    මාස දෙකක් විතර මෝඩ අනුරයා අගමැති වෙලා හිටියා නේද 🤣🤣🤣
    දැන් පිස්සා වගේ පාරවල් ගානේ ඇවිදිනවා ඡන්දෙ ඉල්ලලා 🤭🤭