මං TankiOnline කියල online game එකකට සෙට්වෙලා කුඩු ගහනවා වගේ ඇබ්බැහි වෙලා හිටියෙ.දැන් අවුරුදු දෙක තුනකට උඩදි. මාර ගේමක් දීලා අයින්වෙන්න හිත හදාගත්තේ
![]()
මං TankiOnline කියල online game එකකට සෙට්වෙලා කුඩු ගහනවා වගේ ඇබ්බැහි වෙලා හිටියෙ.දැන් අවුරුදු දෙක තුනකට උඩදි. මාර ගේමක් දීලා අයින්වෙන්න හිත හදාගත්තේ
![]()
කොහොමද බන් ගහන්නේ ? specs ගොඩක් ලොකු ඒවා ඕනෙද ?
naha
Processor: a processor with at least two physical cores supporting SSE2
RAM: 2 GB
Video Card: GeForce 6800 / ATI HD X2400 XT with 256 MB RAM; DirectX 9.0c
Hard drive space: 16 GB
low graphics walata vga card one naha onboard eken ghathahaki.
download link ekak diyanko ?
uba download karanwata wada kagen hari ganin bn. 10GB+
http://worldoftanks.asia/en/game/
me wagema game ekak tiyenawa. world of war ships kiyala. ekanam gahanawa. patta game eka.me wagemai.