1. battiya

    මචන් මේ සින්දුව හොයල දෙ

    මචන් මේ සින්දුව හොයා ගන්න උදව් කරන්න
  2. battiya

    සුරතල් සතුන් හදන අය කියවල යන්න

    හොරණ රත්නපුර පාරෙ සතොස ඉස්සරහ ඉන්න ඩොක්ට w.s. Sanjeewa ගාවට වන්ද්‍යකරණ සැත්කම ට යනවා නම් ගොඩක් හිතල බලලා යන්න. හොරණ පානදුර අවට අය.. අය කරන මුදල අඩු නිසා සාධාරණ ඇති, නමුත් සැත්කමක් කියන්නේ නිකන් ලෙඩක් වගේ නෙමෙයි, ඊට වඩා බරපතල දෙයක්, මගේ දරුවෙක් වගේ හිටිය බලුපැටියා ඔපරේෂන් එකෙන් පස්සේ...
  3. battiya

    පිළියන්දල ගනේවත්ත දේවාලයට ගිහින් තියෙනවා ද

    පිළියන්දල ගනේවත්ත දේවාලයට ගිහින් තියෙන අය ඉන්නවද? මෙතන හාස්කම් තියෙනවා කියලා කෙනෙක් කිව්වා. ගිහින් තියන අය ඉන්නවද
  4. battiya

    Engine oil ප්‍රශ්නයක්

    මචන්ලා එන්ජින් ඔයිල් ගැන ප්‍රශ්නයක්, ඔයාල පාවිච්චි කරල තියෙන අත්දැකීම් හරි කාර්මික දැනුමෙන් හරි කියන්න පුලුවන් ද නිර්දේශ කරන්න පුලුවන් එන්ජින් ඔයිල් එක. වාහනය - Bajaj Re205 threewheel ( twin sark plug model 2016) Mileage - 21000 මේ වෙනකන් කැල්ටෙක්ස් ඔයිල් තමා පාවිච්චි කලේ. 5000km ඔයිල්...
  5. battiya

    ජීවිතයේ අමුතු සිද්ධියක්

    මචන්ල මට ජීවිත කාලය තුල වෙච්ච අමුතු සිද්ධියක් ගැන දාන්න යන්නේ. සමහර විට ඔයාලට මෙහෙම අද්දැකීම් ඇති.. කියවලා බලල ඉන්නකෝ. මම මට දැනෙන විදියට ලියන්නම්.. පැහැදිලි නැතිවගේ නම් කමෙන්ට් එකක් දාල අහන්න.. මුලින් සිදුවීම් ටික කියන්නම්. 01. මම ඉස්කෝලේ 6 වසරේ ඉන්නකොට මගේ පන්තියට අල්ලපු පන්තියක ළමයෙකුගෙ...
  6. battiya

    පව් සිද්ද වෙයිද මචන්

    ඔයාලට හිතෙන දේ කියල යන්න. මම වැරදිකාරයෙක්ද?. ලොකු පසුතැවීමකින් ඉන්නෙ. මම සත්තුන්ට ආදරය කරන සංවේදී කෙනෙක්. පාරේ අසරණ වෙලා ඉදල කුෂ්ටයක් එක්ක හිටිය බලු පැටියෙක් මම අරන හොද කරල ආදරයෙන් හැදුවා. එයා ගෑණු පැටියෙක් නිසා ලොකු උනාම ඔපරේෂන් කරන්න අරන් ගියා. ආදරයෙන් හැදුවා එයාව. නරකක් කරන්න හිතකින් නෙමෙයි...
  7. battiya

    සුරතලුන් ඇති කරන අය කියවලා යන්න

    ඔයාලගේ බලු පැටියෙක්ට හරි පූස් පැටියෙක්ට හරි ආදරෙන් හදනවා නම් කියවල යන්න. ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. එතකොට මට සතුටුයි.. අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න යනවා නම් හොදට හොයලා බලල දක්ෂ වගේ ම කරුණාවන්ත ඩොක්ට කෙනෙක් ගාවට යන්න. ඔපරේෂන් එකක් නම් ගොඩක් හොයල බලල යන්න. මොකද ඒක ලොකු දෙයක්. දුර, මුදල්...
  8. battiya

    භාවනා කරන අය එන්න

    මචන්ලා භාවනා කරනවද ඔයාල? කරන අය උත්තරයක් දීලා යන්න මට දැන් කාලයක ඉදන් හිතන් ඉන්නවා උදේ නැගිටලා ටිකක් භාවනා කරන්න. ඇත්තටම මම භාවනාව ගැන දැනුවත් නෑ. මුලින්ම කරන්න පුලුවන් සරල භාවනා ක්‍රම ගැන දන්න අය කියන්න පුලුවන් ද ඒ වගේම ඔයාල කරන භාවනා ක්‍රම ගැනත්, භාවනාව නිසා ඔයාලට වෙනසක් උනා නම් ඒ ගැනත්...
  9. battiya

    Hair trim machine තියෙන අය එන්න

    මචන්ලා hair trim machine තියෙන අය කියාගෙන යමුද තමන් ගාව තියෙන බ්‍රෑන්ඩ් එකයි විස්තර එහෙම... මට රැවුල, කොණ්ඩෙ ටිකක් කොට කර ගන්න වගේ වැඩ වලට හොද එකක් ගන්න ඕන. ගන්න හොද place එකක්, ලෙඩ නැති brand එකක් එහෙම කියාගෙන යමුකො දන්න අය..
  10. battiya

    වාහන වල යන අය එන්න

    වාහන පාවිච්චි කරන අය උත්තරයක් දීලා යන්න මචන්ල. අපි පාරෙ යද්දි වාහනෙ වෙන වාහනයක හැප්පුනොත්, වාහනය රෝද මාක් කරල, ෆොටෝ එකක් අරන් අයින් කරාට අවුලක් නෑ නේද? අපිට පොලිසියට යන්න ඕන නම්, පොලිසිය ට කතා කරල එතනට එනකන් ඉන්න වෙනවද? නැත්නම් වාහන දෙක අරන පොලිසිය ට යනවද? හරිම විදිහ දැනගන්න ඕන. අපේ...
  11. battiya

    පත්තරෙ වෙලද දැන්විම් දාල තියනවා ද

    මචන්ල, කට්ටිය ගෙන් පොඩි දෙයක් දැනගන්න කියලා ආවේ... ඔයාල පත්තරේ වාහන උවමනා කියලා දැන්වීම් දාලා තියෙනවා ද? මට ජපන් මෝටර් සයිකල් එකක් ගන්න හතන් ඉන්නෙ. ඉන්ටර්නෙට් එකේ බැලුවා මේ ටිකේ. Fb වල ගෘප් වල එහෙමත් බැලුවා.. ඉන්ටනෙට් එකේ ඇඩ් දැක්කට හරි එකක් හොයා ගන්ක උනේ නෑ. පත්තරේ දැන්වීමක් දාලම නෑ මම...
  12. battiya

    Online Banking පාවිච්චි කරනවා නම් මේ පැත්තට එන්න

    මචන්ලා කට්ටිය online Banking පාවිච්චි කරනවා ඇතිනෙ. මම මීට කලින් පාවිච්චි කරල නෑ උවමනාවක් උනේ නැති නිසා. මගෙ සෙලාන් බැංකුවේ තිබ්බ එකවුන්ට් එකක ඇක්ටිව් කලා. අර උන්ගේ ඇප් එකත් දා ගත්තා. ඒත් තාම වෙන account වලට සල්ලි දාන්න මුකුත්ම කලේ නෑ. ඇප් එකෙන් බැලන්ස් එක බලාගත්ත එක විතරයි කලේ.. මට දැනගන්න ඕන...
  13. battiya

    වැව් කරවල

    මචන්ලා, වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය? මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා. කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද... කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
  14. battiya

    NSB උදව්වක්

    මචන්ලා මම මේ අවුරුද්දේ මුල ( පෙබරවාරි) ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් NSB එකේ අවුරුද්දකට ස්ථාවහ තැම්පතු දැම්මා. ලොකු ගානක් නෙමෙයි. ඒත් මට දැන් වියදමටවත් සල්ලි නැතුව ලොකු ප්‍රශ්නයක් වෙලා මේ දවස් වල. මට දන්න කෙනෙක් කියනවද මම දාපු ස්ථාවර තැන්පතු ව කල්පිරෙන්න කලින්න මට ගන්න බැරි වෙයිද?
  15. battiya

    Train tickets book help

    මචන්ලා මම ලබන ඉරිදා නුවර ගිහින් එන්න ඉන්නෙ. උදේ 7 ට කොළඹ කොටුවෙන් යන Intercity train එකේ. ආපහු හවස 3ට නුවරින් එන Intercity එකේ ආපහු එන්න. මම අද කොටුවේ ස්ටේෂන් එකට ගිහින් ටිකට් බුක් කරන්න හිතන් හිටියේ. මේ වැස්ස නිසා මට යන්න බැරි උනා. ආපහු ලබන සතියේ නිවාඩු හම්බෙයිද කියල හිතන්න අමාරුයි කොටුවේ...
  16. battiya

    පාඩුවෙ යද්දි වාහනේ හැප්පුවොත්

    වාහනේ යද්දි ට්‍රැෆික් එකේ පොඩ්ඩක් ඉඩ තියෙන තැනකින් වෙන එකකෙක් රින්ගන්න ගිහින් වාහනේ සීරුනොත් මොකද කරන්නේ ඔයාලට උනොත්? සීරීමක් නිසා පොලිසි යන එකත් රස්තියාදු. පොඩි සීරිමක් නම් පේන්ට් එක ගහන එකත් අපරාදේ වාහනේ දොරටම ගහන්න වෙන නිසා. අපේ ගමන යන්නත් තව පරක්කු වෙනවා. මූඩ් එකත් ඉවරයි කාලකන්නි නිසා...
  17. battiya

    බස් එකට එකට camera එකක්

    මචන්ලා cctv කැමරා ගැන දන්න අය ඉන්නවා නම් උදව්වක් කරන්න පුලුවන්ද? බස් එකක පිටිපස්ස footboard එක ඩ්‍රයිවර්ට පේන්න කැමරා එකක් සෙට් කරන්න කරන විදිය හරි බේසික් ටික තියෙන වීඩියෝ එකක් හරි කමක් නෑ. ගෙදරම හයි කරන්න බැලුවෙ මචන්ලා. දන්න කෙනෙක් උදව්වක් කරන්න පුලුවන් ද කරන විදිය පැහැදිලි කරලා. ( මම ගාව...
  18. battiya

    excel මංගල යෝජනා උදව්වක්

    excel මංගල සේවය website එක පාවිච්චි කරන අය ඉන්නවද? Account එකක් හදල ලියාපදිංචි උන අය ඉන්නවද මේකේ. ?
  19. battiya

    වාහන, මෝටර් සයිකල් ගැන දන්න අයගෙන් උදව්වකš

    වාහන, මෝටර් සයිකල් ගැන දන්න අයගෙන් උදව්වකš 1999 ට පෙර ලියාපදිංචි ( ඉලක්කම් නම්බර්) කල යතුරුපැදියක ලියකියවිලි දැනට පවතින අයිතිකරු සතුව පවතින්නේ පළවෙනි ලියාපදිංචි අයිතිකරු නමින්ය. ඔහු ලග ඇත්තේ ලියාපදිංචි සහතිකය පමණයි. (Transfer papers, ID Copy නැත) දැනට භාවිතා නොකරන නිසා අවුරුදු කිහිපයක් ආදායම්...
  20. battiya

    කෘත්‍රිමව බිත්තර රක්කපු අය ඉන්නවද

    කෘත්‍රිමව බිත්තර රක්කපු අය ඉන්නවද මචන්ලා, ඔයාල කවුරු හරි කකුල් බිත්තරයක් බල්බ් එකක් වගේ දෙයක් දාලා කකිලි නැතුව රක්කලා සාර්ථක වෙලා තියෙනවද? මම නිකමට අද youtube එකේ බැලුවා ඒ විදිහට කකුල් පැටියෙක් ගන්න විදිහ තියෙන වීඩියෝ තියෙද කියලා. මට හොයා ගන්න බැරි උනා. ෆාම් වල නම් බිත්තර රක්කන මැෂින්...

    No contents