Mankadawala Sudassana Thero

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    පිං අතේ වැඩක් මචන්

    මෙම ධර්ම දානමය කුසලය ඔබටත් .මටත් සියලු ලෝ සතුන්ටත් සැප පිණිස හේතුවාසනා වේවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,848
    35,733
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උදේ පාන්දර එළකිරි අඅපු ගමන් ඕපන් කරපු පලවෙනි ත්‍රෙඩ් එක සහෝදරයා....
    ගොඩක් පින්.....
    මෙ වගේ හොද දේවල් හැමදාම එළකිරියේ දකින්න ලැබේව..
    ස්වාමින්වහන්සේ ට ඉක්මන් සුවය පතමි...

    ඔබ සිදු කල මේ කුසලය ඔබටත් මටත් අප සියලු දෙනාටත් නිවන් මග සාක්ෂාත් කරගැනීමට හේතු වසන වේවා......